>

ad

College of Education Application 2024 Sinhala details


2024 විද්‍යා පීඨ (ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා )  සඳහා  අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024.04. 05

2024 විද්‍යා පීඨ  සඳහා  වන ගැසට්පත්‍රය Click here 


අධ්‍යාපන අමාත්‍යාංශය විසන් පවත්වනු ලබන තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරීම සඳහා 2021 වර්ෂයේ හෝ 2022 වර්ෂයේ හෝ අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ශික්ෂණලාභීන් කණ්ඩායම් දෙකක් එකවර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් කර ගැනීම පිණිස අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා යෝග‍්‍යතාව සහිත අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවිම ඉදිරි දිනයන් හී සිදුකරනු ලැබේ.



2024 විද්‍යා පීඨ (ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා )  සඳහා  අයදුම් කල හැක්නේ කවුරුන්ටද? 

2024 විද්‍යා පීඨ සඳහා අයදුම් කිරීමය හැකි වනුයේ 2021 වර්ෂයේ හෝ 2022 වර්ෂයේ හෝ අ.පො.ස. (උ.පෙළ) විභාගය සමත්වූවන්ට සඳහා පමණි.  ඉහත සඳහන් වසර දෙකේදීම අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිට ඉන් සමත්ව ඇති අයදුම්කරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකි වේ.

2024 විද්‍යා පීඨ සඳහා අයදුම් කල යුත්තේ කෙසේ ද,


 සියළුම අයදුම්කරුවන් මාර්ගගත ක්‍රමවේදය (ONLINE) ඔස්සේ ගැසට් නිවේදනයේ  “අයදුම් කිරීම සඳහා උපදෙස් ̃ ඡේදයේසඳහන් උපදෙස් අනුව අයදුම් කළ යුතු වේ.

මා 2021 හා 2022 අවුරුදු දෙකේම උසස් පෙළට පෙනී සිටියෙමි. මා අයදුම් කල යුතිටති කෙසේද ?

අයදුම් කරුවන් 2021 හා 2022 අවුරුදු දෙකේම උසස්  පෙළට පෙනී සිට ඇත්නම් අදාල අවුරුචු දෙකට වෙන වෙනම අයදුම් කල යුතුයි. 


අයදුම්පත්  ඉදිරිපත් කරන විට යම් වරැද්දක් සිදුවුවහොක් පසුව එය නිවැරැදි කල හැකි ද?

 
 නිවැරදිව ඉදිරිපත් නොකරන අයදුම්පත් පිළිබඳව පසුව කරන ඉල්ම් සලකා නොබලන හේතුවෙන් ගැසට් නිවේදනයේ සඳහන් සිය ̈ කරුණු හොඳින් කියවා අවබෝධ කරගෙන ඒ අනුව මාර්ගගතව  (ONLINE) අයදුම් කිරීම අයදුම්කරු සතු වගකීම වේ .

විද්‍යා පීඨ 2024 සඳහා මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ  අයදුම්  කිරීමට අදාල යොමු කුමක් ද?

අනුව මාර්ගගතව  (ONLINE) අයදුම් කිරීමට අදාල යොමුව පහත සඳහන් පරිදී වේ


2024 විද්‍යා පීඨ සඳහා අයදුම්  කිරීමට අදාල විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීමට අදාල ස්ථිර පදිංචිය සනාථ කිරීමේ ක්‍රම මොනවා ද?

අයදුම්කරුවන්ගේ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය/පළාත  යම්ගැ ක්‍රමයක් අනුව ක්‍රමවේදය අනුව නර්ණය කරනු ලැබේ. එම විස්තර මෙම දිගුව මගින් ලබාගත් හැක 



2024 විද්‍යා පීඨ සඳහා අයදුම්  කිරීමට අදාල මූලික අධ්‍යාපන සුදුසුකම් මොනවා ද?

 බුද්ධ ධර්මය පාඨමාලාව හැර අනෙකුත් පාඨමාලා සඳහා අයදුම්කරන සියලුම අයදුම්කරුවන් විද්‍යාපීඨ ප්‍රවේශයට ඉලලුම් කිරීම සඳහා පහත දක්වා ඇති 3.2 හා 3.3.1 හි සඳහන් මූලික අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම අනිවාර්ය වේ.

3.1.2 බුද්ධ ධර්මය පාඨමාලාව සඳහා අයදුම් කිරීමේ දී පමණක් 3.2 සුදුසුකම සමඟින් 3.3.1 හෝ 3.3.2
යන සුදුසුකම් වලින් එකක් සම්පූ3⁄4ණ කර තිබිය යුතු වේ.

2021 වර්ෂයෙ ්දී හො ් 2022 ව3⁄4ෂයේ දී හො ් පවත්වන ලද අ. පො. ස. (උ. පෙළ) විභාගයේදී
ප්‍රධාන විෂය තුනකින් (03) එකවර සමත් වීම.

සැ.යු. :- සිංහල හෝ දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා ඉහත අ. පො. ස. (උ. පෙළ) විභාගය අදාළ භාෂා
මාධ්‍යයෙන් සමත්ව තිබිය යුතු වේ.


3.3 3.3.1 අයදුම්කරුවන් අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇතුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමර්ථ්‍ය ලබා තිබීම අනිවා3⁄4ය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූ3⁄4ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමා3⁄4ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවා3⁄4ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ.

3.3.2 බුද්ධධර්මය පාඨමාලාව සඳහා අයදුම් කරනු ලබන්නන් ඉහත 3.3 හි 3.3.1 සුදුසුකම හෝ මූලික පිරිවෙන් අවසාන විභාගයේ දී ගණිතය, සිංහල භාෂාව ඇතුළුව විෂයන් හයකින් (06) දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) සහිත ව සමත් වීම.

3.4 ඉහත 3.2 හා 3.3 හි සඳහන් මූලික අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් විසින්
එක් එක් පාඨමාලාවට අවශ්‍ය විශේෂ අ.පො.ස. (සා.පෙළ) ස ුදුස ුකම් තෙවරකට නොවැඩි වාර ගණනක දී සම්පූ3⁄4ණ කර තිබිය යුතුය. 

3.5 එක් එක් පාඨමාලාව සඳහා අවශ්‍ය විශේෂ සුදුසුකම් ඒ ඒ පාඨමාලාව යටතේ දක්වා ඇත. 

සැලකිය යුතුයි :-
අ.පො.ස. (සා.පෙළ) විෂය නිර්දේශය යටතේ පහත සඳහන් විෂය සලකා බලනු ලැබේ.

1.
හර (ප්‍රධාන) විෂය :-
(i) ආගම
 (ii) සිංහල භාෂාව හා සාහිත්‍යය හෝ දෙමළ භාෂාව හා සාහිත්‍යය
(iii) ඉංග්‍රීසි භාෂාව 
(iv) ගණිතය 
(v) ඉතිහාසය 
(vi) විද්‍යාව

2. කාණ්ඩ විෂය :-
(i) පළමුවන විෂය කාණ්ඩයේ විෂය අතරින් ඔනෑම විෂයක්
(ii) දෙවන විෂය කාණ්ඩයේ විෂය අතරින්  ́ඔනෑම විෂයක්
(iii) තුන්වන විෂය කාණ්ඩයේ විෂය අතරින්  ඔනෑම විෂයක්.

මූලික පිරිවෙන් අවසාන විභාගය යටතේ සලකා බලනු ලබන
විෂයයන්:-
(i) සිංහල 
(ii) පාලි 
(iii) සංස්කෘත
 (iv) ඉංග්‍රීසි
 (v) ගණිතය
(vi) ත්‍රිපිටක ධ3⁄4මය

විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභින් තෝරා ගැනීමේ පටිපාටිය කුමත්ද ?


විද්‍යා පීඨ සඳහා සිසුන් නොරා ගැනීම සම්බන්ඳයෙන් තොරකුරු සඳහා මෙහි පිවිසේන්න 

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා සඳහා ඉල්ම්කරනේ නම් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව තහවුරු කල යුකු ද?

ඔව් 
 ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන පාඨමාලා සඳහා ඉල්ම්කරන අයදුම්කරුවන් ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව පහත සඳහන් පරිදි සපුරා තිබිය යුතු වේ.

1 ඉංග්‍රීසි භාෂාව පාඨමාලාව හැර ඉංග්‍රීසි මාධ්‍යයෙන පැවැත්වන අනෙකුත් පාඨමාලාවලට ඉල්ලීම් කරන අයදුම්කරවන අ.පෙ.ස. (ස . පෙළ) විභග යෙ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම වශයෙන් සම්මාන සමාර්ථයක් හෝ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාමාර්ථ්‍යයක ලබා තිබීම අනිවාර්ය වේ.

.2 සියළුම ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලා සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් මෙන් ම අනිකුත් මාධ්‍යවලින් අ.පො.ස. (උ.පෙළ) හැදෑරූ අයදුම්කරුවන ද අයදුම් කළ හැකි අතර, ගැසට් නිවේදනයේ සඳහන් කොන්දේසි ප්‍රකාරව සම්මුඛ පරීක්ණෂයට කැඳවීම හා තෝරා ගැනීම සිදු කෙරේ

3 සියළුම ඉගැනම් ක්‍රියාකාරකම් හා විභාග ඉංග්‍රීසි මාධයයෙන් පැවැත්වෙන හෙයින් ඉංග්‍රීසි මාධ්‍යයෙන පාඨමාලාව හැදෑරීමට හැකි අයදුම්කරුවන ් පමණක ් මේ සඳහා ඉල්ලුම් කිරීම යෝග්‍ය වේ.

චිත්‍ර / නැටුම් (පෙරදිග) / නැටුම් (භරත) / සංගීතය (පෙරදිග) / සංගීතය (කර්ණාටක) / නාට්‍ය හා රංගකලාව පාඨමාලා සඳහා අයදුම් කරන් අයට විෆශ්ෂ කරුණු තිබේ ද?


 චිත්‍ර / නැටුම් (පෙරදිග) / නැටුම් (භරත) / සංගීතය (පෙරදිග) / සංගීතය (කර්ණාටක) / නාට්‍ය හා රංගකලාව පාඨමාලා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන අයදුම්කරුවන පහත සඳහන් පරිදි ශ්‍රේණිගත කර තෝරා ගනු ලැබේ.

අයදුම්කරුවන් අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී ලබා ඇති Z අගයේ කුසලතාව අනුව දිස්ත්‍රික්ක පදනමින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අතර, තෝරා ගැනීම සිදු කරනුයේ අයදුම්කරුවන් අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී අදාළ සෞන්ද3⁄4යය විෂයය සඳහා ලබා ඇති ශ්‍රේණිය ඉහළ අගය සිට පහළ අගය දක්වා අනුපිළිවෙලට සකස් කර ඔවුන්ගේ  Z අගය ද ඒ සමඟ ගලපා සකස් කරනු ලබන ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව දිස්ත්‍රික්ක පදනමිනි. ඒ අනුව ඉහළ   Z අගයක් සහිතව ඉහළම ශ්‍රේණියක් අදාළ සෞන්ද3⁄4යය විෂයයට හිමි කර ගත් අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.

සුදුසුකම් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන   සහතිකවල වලංගු දින මොනවා ද ?

 සුදුසුකම් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරන සියළුම අධ්‍යාපන හා අනෙකුත්  සහතිකවල වලංගු දිනය අයදුම් කිරීමේ අවසාන දින හෝ ඊට පෙර දිනයක් හෝ විය යුතුය.

 එක් එක් පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම් තිබේ ද, :-

පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය. සැලකිය යුතුයි :-
■ පාඨමාලා මාධ්‍ය තෝරා ගැනීමේ දී ගැසට් නිවේදනයේ 5.0 හි දැක්වෙන වගුවේ සඳහන් එක්, එක් පාඨමාලා පැවැත්වෙන මාධ්‍ය පිළිබඳව හා ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් පිළිබඳව වඩාත් පැහැදිළි අවබෝධයක් ලබා ගනිමින් අයදුම් කළ යුතු වේ. 
■ ඉහත 3.0 හි 3.2 හා 3.3 හි දක්වා ඇත්තේ විද්‍යාපීඨ ප්‍රවේශයට අයදුම් කිරීම සඳහා අ. පො. ස. (උ. පෙළ) හා (සා. පෙළ), මූලික පිරිවෙන් අවසාන යන විභාගවල දී සම්පූ3⁄4ණ කළ යුතු අවම මූලික අධ්‍යාපන සුදුසුකම් වේ. ඊට අමතරව එක් එක් පාඨමාලා සඳහා විශේෂිතව සම්පූ3⁄4ණ කළ යුතු විෂය ප්‍රවීණතා ඒ ඒ පාඨමාලා යටතේ දක්වා ඇත.

■ එක්, එක් පාඨමාලාව යටතේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමට හෝ / හා තෝරා ගැනීම් සිදු කිරීමට අදාළව දක්වා ඇති කෝටා අගයන්, ප්‍රමුඛතා අනුපිළිවෙල ආදී වූ සිය ̈ කරුණු 2021 වර්ෂයේ හා 2022 වර්ෂයේ වෙන්, වෙන් වශයෙන් සලකා බලනු ලැබේ.

■ ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවේ දී අයදුම්කරුවන්ගේ ක්‍රීඩා ලකුණු අනුපිළිවෙල මත ද, ඉංග්‍රීසි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණය පාඨමාලා සහ කෝටා අගයක් දක්වා ඇති සෙසු පාඨමාලාවල දී ඒ සම්බන්ධව ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති වගන්ති ප්‍රකාරව ද, සෙසු පාඨමාලාවල දී ගැසට් නිවේදනයේ සඳහන් ක්‍රමවේදය ප්‍රකාරව අයදුම්කරුවන්ගේ ’ අගයේ අනුපිළිවෙල අනුව ද සම්මුඛ පරීක්ෂණයසඳහා අයදුම්කරුවන් කැඳවනු ලැබේ.

■ යම් පාඨමාලාවක් සඳහා බඳවාගනු ලබන විවිධ සුදුසුකම් සඳහා කෝටා අගයක් (ප්‍රතිශතයක්) සඳහන් කර ඇති අවස්ථාවල දී (කතෝලික ධර්මය / ක්‍රිස්තියානි ධර්මය හැර) යම් දිස්ත්‍රික්කයකින් එම පාඨමාලාවට බඳවා ගනු ලබන මුළු සංඛ්‍යාවෙන්  අදාළ කෝටාවට හිමි අගය මෙන් තුන්ගුණයක අයදුම්කරුවන් සංඛ්‍යාව බැගින් වන සේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඒ අතුරින් සුදුසුකම්  අනුපිළිවෙල මත නියමිත අයදුම්කරුවන් ප්‍රමාණය තෝරා ගනු ලැබේ.

■ එක් එක් පාඨමාලා සඳහා සුදුසුකම් සලකා බලනු ලබන කාණ්ඩ කිහිපයක් පැවැතිය හැකි වුව ද, යම් යම් දිස්ත්‍රික්කවලට වෙන් කර ඇති සමස්ත කෝටා අගය අනුව අදාළ ප්‍රතිශතාත්මක ගණනය කිරීමේ දී සමහර කාණ්ඩ සදහා අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ හා බඳවා ගැනීමේ අවස්ථාව නොමැති විය හැක. අයදුම් කිරීමේ දී ඒ සම්බන්ධව විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීම අයදුම්කරුවන් සඳහා වඩාත් වාසිදායක විය හැක.

■ යම් පාඨමාලාවකට කාණ්ඩ කිහිපයක් යටතේ බඳවා ගැනීමේ දී එක් එක් කාණ්ඩවලට සමස්ත පුරප්පාඩු ප්‍රමාණයෙන් ප්‍රතිශතාත්මකව නියමිත සංඛ්‍යාව වෙන් කරනුයේ ගැසට් නිවේදනයේ දක්වා ඇති එම එක් එක් පාඨමාලාවේ කාණ්ඩ අංක අනුපිළිවෙලට ප්‍රමුඛතාව ලැබෙන පරිදිය.

■ “තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල ̃ සඳහන් කර ඇති පාඨමාලාවල දී එම අනුපිළිවෙල සලකා බලනුයේ සම්මුඛ පරීක්ෂණයට කැඳවීමේ දී නොව සම්මුඛ පරීක්ෂණයෙන් අනතුරුව සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් නියමිත පුරප්පාඩු සංඛ්‍යාව අනුව තෝරා ගැනීමේ දී ය.

■ ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවේ දී එක් එක් කාණ්ඩය යටතේ ක්‍රීඩා ලකුණු මත ද, තෝරා ගැනීමේ විශේෂ ක්‍රමවේද ඒ ඒ පාඨමාලා යටතේ සඳහන් කර ඇති අවස්ථාවල දී ඒ අනුව ද, සෙසු පාඨමාලාවල දී සුදුසුකම් සහිත අයදුම්කරුවන්ගේ ’ අගය අනුපිළිවෙල මත ද බඳවා ගැනීමේ පදනමට යටත්ව තෝරා ගැනීම සිදු කරනු ලැබේ.  ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල පැවැත්වෙන එක් එක් පාඨමාලාවට බඳවා ගැනීම සඳහා අදාළවන අධ්‍යාපන සුදුසුකම් හා වෙනත් විශේෂ සුදුසුකම් පහත දැක්වේ.

විද්‍යා පීඨවලට තෝරා ගැනීමට අදාළ වෙනත් කරුණු තිබේ ද? 

තෝරා ගනු ලබන අයදුම්කරුවන් අදාළ පාඨමාලා සඳහා යෝග්‍යතාව සනාථ කිරීම ඇතුලු නරුණු ගණනාවත් ඇත ර් සම්බන්ධ කොරතුරු සඳහා  මෙහි පිවිසෙන්න

විද්‍යා පීඨවල පාඨමාලා සඳහා අයදුම් කිරීමට හෝ ඇතුළත් වීමට හෝ නුසුදුස්සන් කවුරුන් ද?

 පාඨමාලා සඳහා අයදුම් කිරීමට හෝ ඇතුළත් වීමට හෝ නුසුදුස්සන්
8.1. දැනටමත් රජයේ හෝ රජයේ ආධාර ලබන උපකෘත පාසල්වල හෝ රජයේ ලියාපදිංචි පිරිවෙන්වල හෝ අනුමත වෙනත් විද්‍යායතනවල හෝ ගුරු පත්වීම් ලබා ඇති අය,

8.2. රජයේ පාසලක ගුරු පත්වීමක් සඳහා තෝරා ගනු ලැබ සිටින අය,
8.3. මේ වනවිටත ් ජාත ික අධ්‍යාපන විද්‍යාප ීඨයක පාඨමාලාවක් හදාරමින් සිටින හෝ හදාරමින් සිට හැර ගිය හෝ හදාරා අවසන් කළ හෝ අය, 
8.4. රජයේ විශ්ව විද්‍යාලයක / රජයේ විශ්ව විද්‍යාල විද්‍යායතනයක අ.පො.ස.(උ.පෙළ) සුදුසුකම්වලින්  බඳවා ගනු ලබන උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ‘රජයේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාද යටතේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී සිටින/ හදාරමින ් ස ිටින/උපාධි පාඨමාලාවක ් හදාරා අවසන් කළ අය, (දැනට ඉහත ආයතනයක මෙම
ඡේදයෙ ් සඳහන ් පාඨමාලාවකට ල ියාපදිංචි වී සිටින සිසුන් ගැසට් නිවේදනය පළවීමෙන් පසුව
ලියාපදිංචිය අවලංගු කර ගත්ත ද ඔවුහු අයදුම් ක ිරීමට/ ඇත ුළත ් වීමට ස ුදුස ුකම් නො ලබත ි.
තව ද ගැසට් නිවේදනය පළවීමෙන් පසු ව ද/සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ව ද ඉහත
ආයතනයක අදාළ පාඨමාලාවක ලියාපදිංචි වී, එය අවලංගු කර ගත්ත ද ඔවුහු ද ඇතුළත් වීමට
සුදුසුකම් නො ලබති.) 8.5 විනයානූකූල හේතුන් මත හෝ වෙනත් හේතුන් මත හො ් ජාත ික අධ්‍යාපන විද්‍යාපීඨයකින් ශිෂ්‍යභාවය අවලංගු කරනු ලැබූ අය.
8.6 විවාහය ලියාපදිංචි කර ඇති හෝ දික්කසාද වූ හෝ අයදුම්කරුවන්

එක් එක් පාඨමාලා සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවා ද ?

.එක්, එක් පාඨමාලාව යටතේ  සපුරාලිය යුතු සුදුසුකම් ව්ස්කර තනිතනියෙන් ලබා දී ඇත. පහත සඳහන් දිගුව ශස්සසේ එය පරික්‍ෂා කල හැක

01. ප්‍රාථමික අධ්‍යාපනය පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 

විද්‍යා පීඨ සඳහා ප්‍රාථමික අධ්‍යාපනය පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර සඳහා මෙහි කිලික් කරන්න්

02 . විද්‍යාව  පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 

විද්‍යාව පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර සඳහා මෙහි කිලික් කරන්න්

03 ගණිතය පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 

ගණිතය පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර සඳහා මෙහි කිලික් කරන්න්

04.  සමාජීය පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 


 සමාජීය විද්‍යා පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර සඳහා මෙහි කිලික් කරන්න්

05. බුද්ධ ධර්මය පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 


බුද්ධ ධර්මය  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  සඳහා මෙහි කිලික් කරන්න්

06.   හින්දු ධර්මය පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 


 හින්දු ධර්මය පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න්

07  ඉස්ලාම් පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 


ඉස්ලාම් පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න්


08.ළමු බස (සිංහල)   පාඨමාලාව සඳහා විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 


 ද්‍යා පීඨ සඳහා පළමු බස (සිංහල)  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න්

09.  පළමු බස (දෙමළ)  පාඨමාලාව  සඳහා 2024 විද්‍යා පීඨයට සුදුසුකම් මොනවාද? 


විද්‍යා පීඨ සඳහා පළමු බස (දෙමළ)  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න්

10.  ඉංග්‍රීසි  පාඨමාලාවට පාඨමාලාව සඳහා විද්‍යා පීඨ 2024 සුදුසුකම් මොනවාද? 


ඉංග්‍රීසි  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

 11. ච්ත්‍ර  පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 

  ච්ත්‍ර  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

12. නැටුම් (පෙරදිග)පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 


  නැටුම් (පෙරදිග) පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

13. නැටුම් (භරත)  පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 


නැටුම් (භරත) පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

14. සංගීතය (පෙරදිග)  පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 


සංගීතය (පෙරදිග)  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

 15. සංගීතය (කර්ණාටක)පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 

සංගීතය (කර්ණාටක) පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

16 බටහිර සංගීතය (ඉංග්‍රීසි)  පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 


බටහිර සංගීතය (ඉංග්‍රීසි)  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

17 නාට්‍ය හා රංග කලාව    පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 

නාට්‍ය හා රංග කලාව  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න් 

18 ශාරීරික අධ්‍යාපනය   පාඨමාලාව  සඳහා විද්‍යා පීඨ 2024  සුදුසුකම් මොනවාද? 

ශාරීරික අධ්‍යාපනය  පාඨමාලාවට  තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර  මෙහි කිලික් කරන්න්    

විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභින් තෝරා ගැනීමේ පටිපාටිය කුමත්ද ?


විද්‍යා පීඨ සඳහා සිසුන් නොරා ගැනීම සම්බන්ඳයෙන් තොරකුරු සඳහා මෙහි පිවිසේන්න 


විද්‍යා පීඨවලට තෝරා ගැනීමට අදාළ වෙනත් කරුණු තිබේ ද?