>

ad

විද්‍යා පීඨ සඳහා සමාජීය විද්‍යාව පාඨමාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය

 09 - සමාජීය විද්‍යාව (සිංහල)

10 - සමාජීය විද්‍යාව (දෙමළ)

1  අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද  අ.පො.ස. (උ.පෙළ) විභාග යේදී ඉතිහාසය, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, ආ3⁄4ථික විද්‍යාව යන විෂයන්ගෙන් අවම වශයෙන් එක් විෂයයක් හෝ සහිතව කලා විෂය ධාරාවට අයත් විෂය තුනකින් (03) එකවර සමත් වීම;

හෝ


2. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද   අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී ආර්ථික විද්‍යාව විෂය සහිතව වාණිජ්‍ය විෂය ධාරාවේ විෂය තුනකින් (03) එකවර සමත් වීම ;


හෝ


3. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද  අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී භූගෝල විද්‍යාව විෂයය සහිතව‘වෙනත්’ විෂය ධාරාවේ විෂය තුනකින් (03) එකවර සමත් වීම;


හා


4අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 

යන සුදුසුකම් සහිතව 

 අ.පො.ස.(සා.පෙළ) විභාගයෙ ්දී ඉතිහාසය /පුරවැස ි අධ්‍යාපනය / භූගෝල විද්‍යාව යන විෂයන්ගෙන් එක් විෂයකට හෝ අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම.


එක් එක් දිස්ත්‍රික්කයෙන් මෙම පාඨමාලාව සඳහා බඳවාගනු ලබන මුළු සංඛ්‍යාවෙන් 60% ක ප්‍රතිශතයක් 1. යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගෙන් ද, 30% ක ප්‍රතිශතයක් .2 යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගෙන් ද, 10% ක ප්‍රතිශතයක් .3 යටතේ අයදුම්කර ඇති අයදුම්කරුවන්ගෙන් ද වන සේ සුදුසුකම් අන ුප ිළ ිවෙලට තෝරාගනු ලැබේ. යම් විෂයධාරාවක් යටතේ ප්‍රමාණවත් සුදුසුකම්ලාභීන් සංඛ්‍යාවක් නොමැති අවස්ථාවලදී 1, .2, 3 හි සඳහන් සුදුසුකම්වලට අනුපිළිවෙලින් ප්‍රමුඛතාව ලැබෙන පරිදි ඉතිරි පුරප ්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ.




විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්