>
Lankajobinfo.

ad

  • Home
  • EDU NEWS
  • Exam Papers
  • Teachers Section
  • Jobs & Courses
  • About US
  • Contact Us
  • Privacy policy
Homeවිද්‍යා පීඨවිද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභින් තෝරා ගැනීමේ පටිපාටිය 2024

විද්‍යා පීඨ සඳහා ශික්ෂණලාභින් තෝරා ගැනීමේ පටිපාටිය 2024

Admin January 21, 2024


1 විද්‍යා පීඨ සඳහා සඳහා  තෝරා ගැනීමේ පදනම 2024

1.1 2021 වර්ෂයේ දී හෝ 2022 වර්ෂයේ දී හෝ අ.පො.ස.(උ.පෙළ) සමත් අයදුම්කරුවන් සඳහා පිළිවෙලින් 2026 හා 2027 වර්ෂයන් හි ගුරුභවතුන් විශ්‍රාම යාම නිසා පාසල් පද්ධතියේ ඇති වන ගුරු පුරප්පාඩු සංඛ්‍යාව සහ මේ වන විටද පවතින ගුරු පුරප්පාඩු සංඛ්‍යාව හා දුෂ්කර ප්‍රදේශවල විෂය විවිධත්වය ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද සලකා බලා විෂය මට්ටමින් ගුරු අවශ්‍යතාව ගණනය කර එම සංඛ්‍යාව 2024 වර්ෂයේ දී ශික්ෂණලාභීන් සඳහා එක් එක් පාඨමාලාවට විද්‍යාපීඨ තළ එකවර පහසුකම් සපයා දිය හැකි සංඛ්‍යාව සමඟ ගලපා බඳවා ගනු ලබන ශික්ෂණලාභින් සංඛ්‍යාව තීරණය කර ඇත.

2 නුවරඑළිය, හම්බන්තොට, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව්, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල හා රත්නපුර යන දුෂ්කර දිස්ත්‍රික්කයන් හි ප්‍රාථමික අධ්‍යාපනය, විද්‍යාව,ගණිතය හා ඉංග්‍රීසි යන පාඨමාලා සඳහා එ ්ඒ පාඨමාලාවලට බදවා ගනු ලබන මුළු සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරනු ලැබේ.

 බඳවා ගනු ලබන සංඛ්‍යාව සඳහා බලපානු ලබන ප්‍රධානතම සාධකය වන්නේ එක් එක් පාඨමාලාව සඳහා විද්‍යාපීඨවල පහසුකම් සපයා දිය හැකි සංඛ්‍යාවයි. 

1.1.1 ඒ අනුව 2021 වර්ෂයේ දී හෝ 2022 වර්ෂයේ දී හෝ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත 2024 වර්ෂයෙ ් බඳවා ගැන ීම් පහත සඳහන ් පරිදි සදු කෙරෙයි.

 (i) ගැසට් නිවේදනයේ දක්වා ඇති පරිදි යම් පාඨමාලාවකට (ශාරීරික අධ්‍යාපනය පාඨමාලාව හැර) අදාළ මාධ්‍යයෙන් අදාළ දිස්ත්‍රික්කවලින් බඳවාගන ු ලබන බවට දන ්වා ඇති සංඛ්‍යාව, දිස්ත්‍රික්ක පදනම යටතේ අයදුම්කරුවන් ලබා ඇති Z අගයෙ ් අන ුප ිළ ිවෙල සමඟ ගැසට් න ිවේදනයෙ ් දක ්ව ා ඇත ි සෙස ු ස ුදුස ුකම් ද න ිස ි පරිදි සම්බන්ධ කරමින්, 4.0 හිිසැලක ිය ය ුත ුය’ යන ඡේදයෙ ් සහ අදාළ පාඨමාලා යටතෙ ් දක්වා ඇති ක්‍රමවේදයන්ට අනුකූල ව බඳවා ගන ු ලැබේ. ශාරීරික අධ්‍යාපනය පාඨමාලාව සඳහා එක් එක් දිස්ත්‍රික්කයෙන්, අදාළ මාධ්‍යයෙන ් බඳවාගන ු ලබන සංඛ්‍යාව, අයදුම්කරුවන ්ගෙ ් ක්‍රීඩා ලකුණු අනුපිළිවෙල අනුව 4.0 ඡේදයේ හා අදාළ පාඨමාලාව යටතෙ ් දක ්වා ඇත ි පරිදි ස ිදු කෙරෙයි. 

(ii) ශ ්‍ර ීපාද ජාත ික අධ්‍යාපන විද්‍යා ප ීඨයට එක ් එක ් ප ාඨම ාල ා සඳහා අදාළ මාධ්‍යයෙන් වැවිලි දිස්ත්‍රික්කවලින් බඳවාගනු ලබන බවට ගැසට් නිවේදනයේ දක්වා ඇති සංඛ්‍යාව, ඊට  ලපැවැත්වෙන විශේෂ කොන්දේසිවලට යටත් ව අයදුම්කරුවන් ලබා ඇති ’ අගයේ අනුපිළිවෙල හා සෙසු සුදුසුකම් ද නිසි පරිදි සම්බන්ධ කරමින්, 4.0හ ි “සැලක ිය ය ුත ුය ̃ යන ඡේදයේ දක්වා ඇති ක්‍රමවේදයන්ට අනුකූලව තෝරාගනු ලැබේ.

.1.2 ’ ලකුණු කුසලතාව මත පදනම්ව තෝරාගන්නා පාඨමාලාවලදී අදාළ දිස්ත්‍රික්කයේ එකම ’ අගයක් ලබා ගෙන ඇති සිසුන් කිහිප දෙනෙකු අතරින් එක් අයකු තෝරා ගැනීමට සිදුවන විටක දී / ක්‍රීඩා කුසලතා සඳහා එක සමාන ලකුණක් සහිත සිසුන් කිහිප දෙනෙකු අතරින් එක් අයකු තෝරා ගැනීමට සිදුවන විටක දී පළමු වරට අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී 3.0 හි 3.5 යටතේ සඳහන් කර ඇති හර (ප්‍රධාන) විෂය හයට (06) ලබා ගත් ප්‍රතිඵල සැලකිල්ලට භාජනය කෙf3⁄4. එ ් අන ුව අ.පො.ස (සා.පෙළ) විභාගයෙ ් ප ්‍රත ිඵලවල විශ ිෂ ්ඨ සාමා3⁄4ථ්‍යයකට ලක ුණ ු 4ක් ද, අධි සම්මාන සාම3⁄4ථ්‍යයකට ලකුණු 3ක් ද, සම්මාන සාමා3⁄4ථ්‍යයකට ලකුණු 2ක් ද, සාමාන්‍ය සමා3⁄4ථ්‍යයට ලකුණු 1ක් ද බැගින් ලක ුණ ු ප ්‍රදානය කොට එම සමස ්ත ලක ුණ ු සංඛ්‍යාව පදනම් කර ගනිමින් තෝරා ගැනීම සිදු කරනු ලැබේ. 

1.3 ශාරීරික අධ්‍යාපනය, නැට ුම් (පෙරදිග), නැටුම් (භරත), සංගීතය (පෙරදිග), සංගීතය (ක3⁄4ණාටක), නාට්‍ය හා රංග කලාව සහ බටහිර සංගීතය පාඨමාලා සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණයේ දී පාඨමාලාවට බඳවා ගනු ලබන විෂයට අදාළ ව විෂය ප්‍රවීණතාව සනාථ කළ යුතු ය.

1.4 දිස්ත්‍රික්ක පදනමින් තෝරා ගැනීමේ දී යම් පාඨමාලාවක් සඳහා යම් දිස්ත්‍රික්කයක් යටතේ වන සමස්ත දත්ත පාදකය තුළ ම සුදුසුකම් සම්පූ3⁄4ණ කරන ලද අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක ් නො ස ිටින අවස ්ථාවක, එම දිස්ත්‍රික්කය අයත් වන පළාත යටතේ අයදුම්කර ඇත ි අයදුම්කරුවන ්ගෙ ් අදාළ ක ුසලතා අන ුප ිළ ිවෙල ද, එය ද ප ්‍රමාණවත ් නොවේ නම් ජාතික මට්ටමේ කුසලතා අනුපිළිවෙල ද සලකා බලමින් එම පුරප්පාඩු සංඛ්‍යාව පුරවනු ලැබේ. 


විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න් 
ව
Tags:
විද්‍යා පීඨ
  • Facebook
  • Twitter
  • Google+

Post a Comment

0 Comments

ads

Popular Posts

Government Service Guide

3/info/post-list

Tags

  • Course 161
  • Edu-news 135
  • Government job 131
  • info 120
  • news 55
  • Competition 51
  • degree 46
  • gazette 41
  • Results 39
  • A.L 38
  • circular 33
  • free-course 31
  • scholarship 22
  • Aptitude_Test 21
  • exam calendar 21
  • Exam-Paper 16
  • O.L 14
  • Past-papers 13
  • Diploma 11
  • edu_ guide 10
  • SLTS-EB 8
  • transfer application 8
  • fuel 7
  • private job 6
  • Promotion 5
  • list 5
  • Management_assistant 4
  • police 4
  • විද්‍යා පීඨ 4
  • accountant 3
  • jobs 3
  • APPLICATION 2
  • course list 2
  • G.K 1
  • UGC 1
  • aswesuma 1
  • director 1
  • litro Gas 1
  • m 1
  • power cut 1
  • scholership 1
  • translator 1

Jobs Classification

  • A.L 38
  • Management_assistant 4
  • O.L 14
  • degree 46

ads

Footer Menu Widget

  • Home
  • About us
  • Contact Us
Created By SoraTemplates | Shared By Way Template