>

ad

විද්‍යා පීඨ සඳහා හින්දු ධර්මය පාඨමාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය 12 - හින්දු ධර්මය (දෙමළ)


4.6

4.6.1 2019 ව3⁄4ෂයේ දී හෝ 2020 ව3⁄4ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී

හින්දු ධ3⁄4මය, හින්දු ශිෂ්ටාචාරය හා සංස්කෘත යන විෂයන ්ගෙන ් එකක ් ඇත ුළුව විෂය

තුනකින් (03) එකවර සමත්වීම ;

හා


4.6.2 3.0 හි 3.3.1ට අදාළ සුදුසුකම් සහිතව අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී හින්දු ධ3⁄4මය විෂයට

සාමාන්‍ය සාමා3⁄4ථය්‍යක් සහිතව සමත් වීම ;

ඇතුළුව


4.6.3 ශෛව සිද්ධාන්ත පණ්ඩිත3⁄4 සහතිකය ලබා තිබීම;

හෝ / හා


4.6.4 ශෛව පුලව3⁄4 සහතිකය ලබා තිබීම ;


හෝ / හා


4.6.5 ඉලම් ශෛව පුලව3⁄4 සහතිකය ලබා තිබීම.


4.6.6. තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල

(අ) 4.6.1, 4.6.2 සහ අනෙකුත් සිය ̈ම සහතික හිමි අයදුම්කරුවන්

(ආ) 4.6.1, 4.6.2, 4.6.5 සහ අනෙක ුත ් සහත ික දෙකෙන ් එකක ් ලැබ ූ 

අයදුම්කරුවන් 

(ඉ) 4.6.1, 4.6.2 සහ අනෙකුත් සහතික තුනෙන් එකක් ලැබූ අයදුම්කරුවන්

(ඊ) 4 . 6 . 1 , 4 . 6 . 2 ස හ ත ි ක ල ැ බ ූ

අයදුම්කරුවන්


විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්