>

ad

විද්‍යා පීඨ සඳහා බටහිර සංගීතය (ඉංග්‍රීසි) පාඨමාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය 25 -බටහිර සංගීතය (ඉංග්‍රීසි)

අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයෙ ්දී බටහ ිර සංගීතය විෂය ඇතුළුව විෂයන් තුනකින් (03) එකවර සමත් වීම

හා

 අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 

අ. පො. ස. (සා.පෙළ) විභාග යේ දී ඉංග්‍රීසි භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍යයක් / ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාමා3⁄4ථයක ් සහ බටහ ිර සංග ීතය විෂයට අවම වශයෙන ් සම්මාන සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම.

හෝ


2. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී  ́නෑම විෂයන් තුනකින් (03) එකවර සමත් වීම;

හා


අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 

 අ.පො.ස.(සා.පෙළ) විභාග යේ දී ඉංග්‍රීසි භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍යයක් / ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් සහ බටහිර සංගීතය විෂයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම; හා


 අධ්‍යාපන විද්‍යායතන මණ ්ඩලය/ අධ්‍යාපන ලෙ ්කම් විස ින ් අන ුමත කරන ලද ආයතනයක බටහ ිර සංගීතය පිළිබඳ හතරවැනි පන්තිය සමත් වීම (න්‍යායික හා ප්‍රායෝගික);

හෝ


03. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී  ́නෑම විෂය තුනකින් (03) එකවර සමත් වීම; 


හා


 අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 

අ.පො.ස.(සා.පෙළ) විභාගයෙ ් දී ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම වශයෙන ් සම්මාන සාමා3⁄4ථ්‍යයක ් / ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සහ බටහිර සංගීතය විෂයට සාමාන්‍ය සාමා3ර්ථ්‍යයක් සහිතව සමත් වීම;


හා


03.  අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී බටහිර සංගීතය විෂය අමතර විෂයක් ලෙස සමත් වී තිබීම;


හෝ

04. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස. (උ. පෙළ)  භාගයේ දී  ́නෑම විෂය තුනකින් (03) එකවර සමත් වීම;


හා


අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 

 අ.පො.ස.(සා.පෙළ) විභාග යේ දී බටහිර සංගීතය විෂයට විශිෂ්ඨ සාමා3⁄4ථ්‍යයක ් ද, ඉංග්‍රීසි භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සාමාර්ථ්‍යයක් / ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් ද සහිතව සමත් වීම.


සැලකිය යුතුයි :-

(i) බටහ ිර සංග ීතය පාඨමාලාව සඳහා පවත ්වන ප්‍රායෝගික පරීක්ෂණයේ දී සතුටුදායක කුසලතා මට්ටමකට ළඟා විය යුතුය. (ii) අයදුම්කරුවන ් තො ්රා ගැන ීමේ දී ඉහත 1, 2, 3, 4 අනුපිළිවෙල අනුව ප්‍රමුඛතාව හිමි වේ.



විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්