>

ad

විද්‍යා පීඨ සඳහා සංගීතය (කර්ණාටක)පාඨමාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය 24 - සංගීතය (කර්ණාටක)

අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී සංගීතය (ක3⁄4ණාටක) විෂය ඇතුළුව විෂය තුනකින් (03) එකවර සමත් වීම;

හා


. අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 

 02. අ.පො.ස.(සා.පෙළ) විභාගයෙ ් දී සංග ීතය (ක3⁄4ණාටක) විෂයට අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම.

03..1 සහ 2 ස ුදුස ුකම් සප ුරා ඇති අයදුම්කරුවන් අතරින් 3.7 වගන්තියේ සඳහන් 

චිත්‍ර / නැටුම් (පෙරදිග) / නැටුම් (භරත) / සංගීතය (පෙරදිග) / සංගීතය (ක3⁄4ණාටක) / නාට්‍ය හා රංගකලාව පාඨමාලා සඳහා සම්මුඛ පරීක්ෂණයට කැඳවන අයදුම්කරුවන ් පහත සඳහන ් පරිදි ශ්‍රේණිගත කර තෝරා ගනු ලැබේ. අයදුම්කරුවන් අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී ලබා ඇති ’ අගයේ කුසලතාව අනුව දිස්ත්‍රික්ක පදනමින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවන අතර, තෝරා ගැනීම සිදු කරනුයේ අයදුම්කරුවන් අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී අදාළ සෞන්ද3⁄4යය විෂයය සඳහා ලබා ඇති ශ්‍රේණිය ඉහළ අගය සිට පහළ අගය දක්වා අනුපිළිවෙලට සකස් කර ඔවුන්ගේ ’ අගය ද ඒ සමඟ ගලපා සකස් කරනු ලබන ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව දිස්ත්‍රික්ක පදනමිනි. ඒ අනුව ඉහළ ’ අගයක් සහිතව ඉහළම ශ්‍රේණියක් අදාළ සෞන්ද3⁄4යය විෂයයට හිමි කර ගත් අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.

ක්‍රමවේදයට අනුව තෝරා ගැනීම් සිදු කරනු ලැබේ.


විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්