>

ad

විද්‍යා පීඨ සඳහා වි ඉස්පාලාම්ඨ මාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය 13 - ඉස්ලාම් ධ3⁄4මය (දෙමළ)

4.7

2021 හෝ 2022  වර්ෂයේ දී පවත ්වන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයෙ ් දී ඉස්ලාම් ධ3⁄4මය, ඉස්ලාම් ශිෂ්ටාචාරය හා අරාබි යන විෂයන්ගෙන් එකක් ඇතුළුව විෂය  තුනකින් (03) එකවර සමත් වීම;

හා


අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 


අ.පො.ස.(සා.පෙළ) විභාගයෙ ් දී ඉස ්ලාම් ධ3⁄4මය විෂයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම; 


ඇතුළුව


4.7.3 අල්-ආලීම් විභාගය (ප්‍රාථමික විභාගයේ සිය ̈ම විෂයයන්ගෙන් හා අවසාන විභාගයේ සියලුම විෂයන්ගෙන් යන දෙකෙන්ම) සමත්වීම;


හෝ


4.7.4 අල්-ආලීම් ප්‍රාථමික විභාගයේ සියලුම විෂයන්ගෙන් සමත්වීම;

හා

4.7.5 මෞලවි සහතිකය ලබා තිබීම.


විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්