>

ad

විද්‍යා පීඨ සඳහා ඉංග්‍රීසි පාඨමාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය 18 - ඉංග්‍රීසි

01

අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද  අ. පො. ස. (උ. පෙළ) විභාගයේදී ඉංග්‍රීසි භාෂාව (විෂය අංකය 73) ඇත ුළුව විෂය තුනකින් (03) එකවර සමත් වීම;

හා

අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 


 අ.පො.ස.(සා.පෙළ) විභාග යේ දී ඉංග්‍රීසි භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍යයක් / ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට සාමාන්‍ය සාම3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම ;


හෝ


02.

අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද   අ.පො.ස.(උ.පෙළ) විභාගයෙ ්දී  ́නෑම විෂය ත ුනක ින ් (03) එකවර සමත් වීම; 


හා 


අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 


  අ.පො.ස. (සා.පෙළ) විභාග යේ දී ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට අවම වශයෙන ් සම්මාන සාමා3⁄4ථ්‍යයක ් සහ ඉංග්‍රීසි භාෂාව විෂයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම .


හෝ


4.11.3

4.11.3.1 2019 ව3⁄4ෂයේ දී හෝ 2020 ව3⁄4ෂයේ දී හෝ පවත්වන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී  ́නෑම විෂයන් තුනකින් (03) එකවර සමත් වීම; 


හා


අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 


 අ.පො.ස.(සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට අවම වශයෙන් අධි සම්මාන සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම.


සැලකිය යුතුයි :-

එක් එක් දිස්ත්‍රික්ක වලින් .1 යටතේ ඉල් ̈ම්කර ඇති අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව දෙමින් ඔවුන්ගේ Z අගයෙ ් අනුපිළිවෙල මත සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබන අතර, බඳවා ගන්නා සංඛ්‍යාව සම්පූ3⁄4ණ කිරීමට එම අයදුම්කරුවන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ නම් 2 යටතේ ඉල් ̈ම්කර ඇති සුදුසුකම් සහිත අයදුම්කරුවන් අතුරින් ඔවුන්ගේ Z අගයෙ ් අන ුප ිළ ිවෙල මත සම්ම ුඛ පරීක ්ෂණයට කැඳවනු ලැබේ. අදාළ බඳවා ගන්නා සංඛ්‍යාව සම්පූ3⁄4ණ කිරීම සඳහා එම සංඛ්‍යාව ද ප ්‍රමාණවත ් නොවේ නම් 3 යටතෙ ් ඉල් ̈ම්කර ඇති සුදුසුකම් සහිත අයදුම්කරුවන් ඔවුන්ගේ Z ’ අගයේ අනුපිළිවෙලට ප්‍රමුඛතාව ලැබෙන පරිදි සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ.

තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල (i) අදාළ දිස ්ත ්‍ර ික ්කයෙ ් 1 යටතෙ ් ස ුදුස ුකම් සපුරා ඇති අයදුම්කරුවන් ඔවුන්ගේ ’ අගයේ අන ුප ිළ ිවෙලට ප ්‍රම ුඛතාව දෙමින ් තො ්රාගන ු ලැබේ.

(ii) ඉන් අනත ුරුව තවදුරටත් පවත ින පුරප්පාඩ ු .2 හි සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ඔවුන් අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි සාහිත්‍යය විෂයට ලබාගත් ශ්‍රේණිය ඉහළ සිට  පහළට පෙළගස්වමින් හා ඒ සමඟ ’ අගයද ගළපමින් තෝරාගනු ලැබේ. 

(iii) ඉහත අංක සස යටතේ තෝරා ගැන ීමෙන් අනතුරුව ද පවතින පුරප්පාඩු සඳහා 3 හි සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් ඔවුන් අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී ඉංග්‍රීසි භාෂාව විෂයයට ලබාගත් ශ්‍රේණිය ඉහළ සිට පහළට පෙළගස්වමින් හා ඒ සමඟ  ’ අගයද ගළපමින් තෝරාගන ු ලැබේ. මෙහිදී සමාන සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතරින් ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සමත් අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව දෙනු ලැබේ.


විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්