>

ad

විද්‍යා පීඨවලට ඇතුළත් කර ගැනීම 2024 ස්ථිර පදිංචිය සනාථ කිරීමේ ක්‍රම



 ස්ථිර පදිංචිය නිර්ණය
 :
.1 අයදුම්කරුවන්ගේ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය/පළාත පහත සඳහන් ක්‍රමවේදය අනුව නර්ණය කරනු ලැබේ.

.1.1 දිස්ත්‍රික්ක පදනමින් බඳවා ගැනීමේ දී අයදුම්කරු ඉල් ̈ම් කරනු ලබන දිස ්ත ්‍ර ික ්කය වන ්නෙ ් ඔහ ු/ ඇය පළමුවරට අ.පො.ස. (උ.පෙළ) විභාග යට පෙන ී ස ිටි ව3⁄4ෂය හා ඊට පූ3⁄4වාසන්න ව3⁄4ෂ දෙකෙහි ස්ථිර ව පදිංචි ව සිටි දිස්ත්‍රික්කය යි.

.1.2 මෙහ ි දී අයදුම්කරු පළම ුවරට හො ් ඊට පස ු වතාවක අ. පො. ස.(උ.පෙළ) විභාගයට පෙනිසිටි පාසල අයත්, අයදුම්කරුවන්ගේ ස්ථිර පදිංචියෙන් බැහැරව පිහිටි දිස්ත්‍රික්කය/ පෞද්ගලික පහසුව තකා අදාළ කාලසීමාව තුළ තාවකාලිකව පදිංචි ව සිටි දිස්ත්‍රික්කය/ වර්තමානය වන විට පදිංචිය වෙනත් දිස්ත්‍රික්කයකට මාරු කර ඇත්නම් එම දිස්ත්‍රික්කය අයදුම්කරුගේ ස්ථිර පදිංචි දිස්ත්‍රික්කය ලෙස සලකනු නොලබන බව අවධාරණය කරනු ලැබේ.

.1.3 පළාත් කුසලතාව සලකා බැලීමේ දී අයදුම්කරු පළමුවරට අ.පො.ස. (උ. පෙළ) විභාගයට  පෙනී සිටි වර්ෂය හා ඊට පූර්වාසන්න වර්ෂ දෙකෙහි ඔහු/ ඇය ස්ථිරව පදිංචි ව සිටි පළාත අයදුම් කරනු ලබන පළාත සේ සලකනු ලැබේ.


2.2 සෑම අයදුම්කරුවකු ම තම ස්ථිර පදිංචිය පහත සඳහන් ක්‍රමවේදයට යටත් ව සනාථ කළ යුතු වේ. 


සැලකිය යුතුයි :-

2 ඡන්දහිමි නාමලේඛනවල දත්ත සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය මත අන්තර්ජාලය හරහා පරික්ෂා කිරීමට නියමිත බැවින් කිසිදු අයදුම්කරුවක ු අයදුම්කරන අවස්ථාවේ දී ඊට අදාළ කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකළ යුතු අතර, සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී පහත දැක්වෙන පරිදි අදාළ සනාථ කිරීම් සිදු කළ යුතු වේ. 

I බඳවා ගැනීමේ පදනමට අදාළ ව, අයදුම්කරුවන් විසින් තම ස්ථිර පදිංචිය ඡන ්දහ ිමි නාමලෙ  ්ඛන දත්ත මගින් සනාථ කළ යුතු වේ. 
II අයදුම්කරුගේ වයස සම්පූර්ණ නො වීමනිසා ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවීමට නොහැකි ව ූ අදාළ වර්ෂයන් සඳහා දෙමාපියන්ගේ නම් ඇතුළත් ඡන්දහිමි නාමලේඛන දත්ත මගින් ස්ථිර පදිංචිය සනාථ කළ යුතු වේ.
III. යම් හෙයකින් දෙමාපියන් හැර වෙනත් භාරකරුවක ු යටතේ අදාළ කාලසීමාවේ ස්ථිර ව පදිංචි වී සිටි අයැදුම්කරුවන් එම භාරකාරත්වය අදාළ කාලසීමාව ද සමගින් ග්‍රාම සේවක විසින්
නිකුත් කරනු ලබන පදිංචිය හා චරිතය පිළිබඳ සහතිකයේ (ෘී04) -‘වෙනත් කරුණු’ තීරය යටතේ
සඳහන් කර සම්ම ුඛ පරීක්ෂණ අවස්ථාවේ දී සනාථ කළ යුතු  වේ. එහි දී අයදුම්කරුගේ ඡන්දය
නොමැති වර්ෂ සඳහා භාරකරුගේ ඡනදහිමි නාමලේඛන දත්ත මගින් පදිංචිය සනාථ කළ යුතු
වේ.

IV. කවර හෝ හේතුවක් මත නියමිත වසර තුනට (03) හෝ ඉන් කිහිපයකට අදාළ ව ඡන්ද ලියාපදිංචි නොකිරීම හේතුවෙන් ඡන්දහිමි නාමලේඛන දත්ත මගින් පදිංචිය සනාථ කිරීමට නොහැකි අවස්ථාවල දී ඡන්දය ලියාපදිංචි කිරීම සිදු කළ නො හැකි වීමට අදාළ පිළිගත හැකි හේතු ග්‍රාම නිලධාරී විසින් නිකුත් කරන පදිංචිය හා චරිතය පිළිබඳ සහතිකයේ (ෘී-04)ිවෙනත් කරුණු’ යටතේ එම කාල සීමාව තුළ ස්ථිර පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී අත්සනින් සනාථ කළ යුතු
වේ. 
V. ඡන්දය ලියාපදිංචි නොකිරීම හේත ුවෙන් වසර එකකට හෝ දෙකකට අදාළ ව පමණක් ඡන්දහිමි නාමලේඛන දත්ත පවතින අවස්ථාවල දී ඉතිරි වසර සඳහා පිළිගත හැකි වෙනත් ලේඛනවලින් දිංචිය සනාථ කළ යුතු වේ. (උදා;- ග්‍රාම නිලධාරි සහතිකය, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පතෙහි ලිපිනය).
VI. යම් හෙයකින් වර්ෂ තුන (03) සඳහා ම නොව එක් වර්ෂයක් සඳහා පමණක් වුව අයදුම්කරු
ලියාපදිංචි වී ඇත්නම්, ඉතිරිවර්ෂයන් සඳහා දෙමාපියන්ගේ /භාරකරුගේ ඡන්දය කවර ස්ත්‍රික්කයකට ලියාපදිංචි වී තිබුණ ද අයදුම්කරුගේ ඡන්ද ලියාපදිංචියට ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.


6.3 ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට තෝරා ගැනීිම:

6.3.1 බඳවා ගන්නා සංඛ්‍යාවෙන් 75%ක් ඉන්දියානු ද්‍රවිඩ සම්භවය ඇති අයදුම්කරුවන්ගෙන් ද, 25% ක් සිංහල ජනව3⁄4ග අයදුම්කරුවන්ගෙන් ද වන සේ පුරප්පාඩු සම්පූ3⁄4ණ කරනු ලැබේ. (සම්මුඛ පරීක්ෂණයෙ ් දී ඉන ්දියාන ු ද්‍රවිඩ සම්භවය පිළිබඳව සෘජු ව හෝ වක්‍ර ව හෝ සනාථ කිරීමට අයදුම්කරුවන් හට හැකි විය යුතු අතර, තම උප්පැන්න සහතිකයේ පියාගේ/ මවගේ ජාතිය‘ඉන්දියානු දෙමළ’ යනුවෙන් සඳහන් විය යුතු වේ.)

6.3.2 වැවිලි දිස්ත්‍රික්කවල පවත්නා පුරප්පාඩ ුවල ප ්‍රමාණාත ්මකභාවය අන ුව බඳවා ගන ්නා අයදුම්කරුවන ් සංඛ්‍යාව එම දිස්ත්‍රික්කවලට වෙන් කෙරේ. 

6.3.3 ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට ඉල්ලුම් කළ යුත්තේ නුවරඑළිය, මහනුවර, මාතලේ, බදුල ්ල, මොණරාගල, රත්නප ුර, කෑගල්ල, කළුතර, මාතර, ගාල්ල, කුරුණෑගල සහ කොළඔ යන වැවිලි දිස්ත්‍රික්කවල පදිංචි වැවිලි අංශයේ සේවයේ නියුතු අයගේ දරුවන් පමණි. 

6.3.4 මේ වන විට වැවිලි අංශයේ සේවයේ නියුතු අයගේ දරුවන් හා මේ වන විටත් වතුවල
පදිංචි, වැවිල ි අංශයේ වසර 10ක් සේවය කිරීමෙන් පසුව, 2011 - 2021 (2021 - අ.පො.ස.(උ.පෙළ) සමත් අයදුම්කරුවන් සඳහා) 2012 - 2022 (2022 - අ.පො.ස.(උ.පෙළ) සමත් අයදුම්කරුවන් සඳහා)
යන කාලසීමාව අතරතුර කාලයේ දී විශ්‍රාම ගිය, අසනීප හේතුවෙන් සේවයෙන් ඉවත් වූ හෝ මරණයට පත් වූ හෝ අයගේ දරුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.

6.3.5. ඉහත 6.3.4 වගන්තිය යටතේ අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති වුවහොත්
දැනට වතු අංශයේ සේවය නො කළ ද, පහත සදහන් සුදුසුකම් සම්පූ3⁄4ණ කරනු ලබන වතු සේවක දරුවන් පිළිබද සලකා බලනු ලැබේ. 

6.3.5.1 2021 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) සමත් අයදුම්කරුවන්ට අදාළ ව, 2021 වර්ෂයේ හෝ ඊට පසු වර්ෂවල හෝ වතු සේවයේ අවම වශයෙන් වසර 05 ක්, 04ක්, 03 ක් අඛණ්ඩ ව සේවය කළ අයගේ දරුවන් පිළිබඳව පිළිවෙළින් සලකා බලන ු ලැබේ. (ප්‍රමුඛතාව හිමිවන්නේ 2020, 2019,
2018 ආදී වශයෙන් අනුපිළිවෙළිනි.)
6.3.5.2 2022 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) සමත් අයදුම්කරුවන ්ට අදාළ ව, 2012 වර්ෂයේ හෝ ඊට පසු වර්ෂවල හෝ වතු සේවයේ අවම වශයෙන් වසර 05 ක්, 04 ක්, 03 ක් අඛණ්ඩ ව සේවය කළ අයගේ දරුවන් පිළිබඳව පිළිවෙළින් සලකා බලනු ලැබේ.
(ප්‍රමුඛතාව හිමිවන්නේ 2021. 2020, 2019 ආදී වශයෙන් අනුපිළිවෙළිනි.)
6.3.6. යම් දෙමළ මාධ්‍ය පාඨමාලාවකට ඉහත අයදුම්කරුවන් අත ුරින් ද ස ුදුස ුකම් ලබන
ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම් ඉහත දිස්ත්‍රික්කවල පදිංචි වැවිලි අංශයේ සේවය නොකරන එහෙත් ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් සහිත අයදුම්කරුවන් පිළිබඳ සලකා බලනු ලැබේ.
6.3.7. ඒ අනුව ද ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම් වෙනත් දිස්ත්‍රික්කවල පදිංචි ඉන්දියානු ද්‍රවිඩ
සම්භවයක් සහිත දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් පිළිබඳ සලකා බලනු ලැබේ.

6.3.8.
6.3.8.1 සිංහල මාධ්‍ය පාඨමාලාවලට වැවිලි දිස්ත්‍රික්කවල පදිංචි වැවිලි අංශයේ සෙ ්වකයන්ගේ දරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති වුවහොත් ඉතිරි පුරප්පාඩු පුරවනු ලබන්නේ ශ්‍රීපාද
/වෙනත් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල එම පාඨමාලාවලට අයදුම්කර ඇති අයදුම්කරුවන ් අතරින ් ඔවුන්ගේ’ අගය හා සෙසු අදාළ සුදුසුකම් අනුපිළිවෙළ පදනම් කර ගනිමිනි,
6.3.8.2 දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා 6.3.4 - 6.3.7 අන ුව ස ුදුස ුකම්ලාභ ී අයදුම්කරුවන් ප්‍රමාණවත් සංඛ්‍යාවක් නොමැති නම්, එම පාඨමාලා සඳහා ද්‍රවිඩ මාධ්‍ය සම්මුඛ පරීක්ෂණ පවත ්වන ු ලබන සෙස ු විද්‍යාප ීඨ  හරහා දත ්ත පාදකයෙ ් රැඳී ස ිටින සුදුසුකම්ලාභීන් අනුපිළිවෙළ අතරින් එම පුරප්පාඩු පුරවනු ලැබේ. 6.3.9 සම්මුඛ පරීක්ෂණයේ දී රාජ්‍ය හා ලියාපදිංචි පෞද්ගලික වතු සමාගම්වල සේවකයන්ගේ දරුවන් ඒ බව තහවුරු කිරීම සඳහා පහත සඳහන ් ල ිප ිලෙ ්ඛන අතරින ් තමාට අදාළ ලේඛන ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වේ.
2 දැනට වතු අංශයේ සේවයේ නියුතුවන්නන් වැවිලි අංශයේ සේවයේ නියුතුව සිටින බව (අදාළ කාලවකවානුව සහිත ව) හා වතුවල ස්ථිර පදිංචි ව සිටින බවට වතු අධිකාරි විසින් සහතික කළ ලිපිය. 2 වසර දහයක (10) සේවා කාලයකින් පසුව, 2011 - 2021 - (2021 - අ.පො.ස.(උ.පෙළ)
සමත් අයදුම්කරුවන් සඳහා) 2012 -2022 - (2022 - අ.පො.ස.(උ.පෙළ) සමත් අයදුම්කරුවන් සඳහා) කාලසීමාව අතරතුර, අසනීප තත්ත්වයක් හේතුවෙන් වතු සේවයෙන් ඉවත් වී හෝ විශ ්‍රාම ගොස ් ඇත ි හො ් මරණයට පත ්වී ඇත ි හො ් සෙ ්වකයන ්ගෙ ් පව ුල ්වල සාමාජිකයන් මේ වන විටත් වතුවල ස්ථිර ව පදිංචි ව සිටින බවට අදාළ පදිංචිය සහ සේවයෙන් ඉවත් වූ/ විශ්‍රාම ගිය ව3⁄4ෂය
හා දිනය පැහැදිලි ව සනාථ කරමින් වතු අධිකාරී විසින් නිකුත් කළ ලිපිය හා ග්‍රාම සේවක සහතිකය. 

2 වතු සේවයේ යෙදී සිට, 2010 හෝ ඊට පසු ව3⁄4ෂයක දී (2021 - අ.පො.ස.(උ.පෙළ) සමත ් අයදුම්කරුවන ් සඳහා) සහ 2011 හෝ ඊට පසු ව3⁄4ෂයක දී (2022 -අ.පො.ස.(උ.පෙළ) සමත ් අයදුම්කරුවන ් සඳහා) විශ්‍රාම ගොස් ඇති/ වතු සේවයෙන් ඉවත් වී ඇති සේවකයන් තමන් අදාළ වසර පහක් (05) හෝ ඊට වැඩි කාලයක් හෝ අඛණ්ඩ ව සේවයේ නියුතු ව සිටි බව සනාථ කරමින්
විශ්‍රාම ගිය/ වතු සේවයෙන් ඉවත් වූ ව3⁄4ෂය හා දිනය පැහැදිලි ව සඳහන් කර ඇති වතු අධිකාරී විසින් නිකුත් කළ ලිපිය. 

2 සේවක අ3⁄4ථසාධක අරමුදලට අයකිරීම් සිදු කරන බව/ සිදු කරන ලද බව ලියාපදිංචි අංක සහිත ව සනාථ කරන ලිපිය/ ලිපි හා වතුවල පදිංචිය සනාථ කරමින් ග්‍රාම සෙ ්වක විස ින ් ලබා දෙන ග ්‍රාම සෙ ්වක සහතිකය. 
6.3.10 අයදුම්කරුවන් පාඨමාලාවෙන් පසුව ඉවත ු අංශයෙ ් පාසල ්වල අඛණ ්ඩව වසර දහයක ්(10) සෙ ්වය කරන බවට පොරොන ්දු වන දිව ුරුම් ප්‍රකාශයක් සම්මුඛ පරීක්ෂණයේ දී අනිවා3⁄4යයෙන් ම ඉදිරිපත් කළයුතු වේ.

6.3.11 ස ිංහල මාධ්‍යයෙන ් අධ්‍යාපනය ලැබ ූ ඉන ්දියාන ු ද්‍රවිඩ සම්භවයක ්ඇති අයදුම්කරුවකු නම් ඉන්දියානු සම්භවයට හ ිමි ප ්‍රත ිශතය සඳහා සලකා බලන ු ලැබේ. එමෙන් ම දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබු සිංහල අයදුම්කරුවකු නම් සිංහල මාධ්‍ය ප්‍රතිශතය සඳහා සලකා බලනු ලැබේ.
6.3.12 ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ක්‍රියාත ්මක වන පාඨමාලා සඳහා අයදුම් කරන වත ු සෙ ්වකයන්ගේ දරුවන් හට සුදුසුකම් අනුව තමාට අදාළ මාධ්‍යයෙන් අනෙකුත් පීඨවල ක්‍රියාත ්මකවන පාඨමාලා සඳහා ද අයදුම් කළ හැකිය.



7.0 තෝරා ගැනීමට අදාළ වෙනත් කරුණු
7.1. තෝරා ගනු ලබන අයදුම්කරුවන් අදාළ පාඨමාලා සඳහා යෝග්‍යතාව සනාථ කිරීමට පිළිගත හැකි සාක්ෂි සහ සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටිය යුතුය. නියමිත දින කිසිදු දැනුම් දීමකින් තොරව සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී නොවන ඒ ඒ දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන් වෙනුවට අදාළ දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් අනුපිළිවෙළට වෙනත් අයදුම්කරුවන් කැඳවනු ලබන අතර, නොපැමිණි අයදුම්කරුවන් පිළිබඳ නැවත සලකා බලනු නො ලැබේ. 

7.2 සියලුම සහතිකවල මුල් පිටපත් සම්මුඛ පරීක්ෂණයේ දී ඉදිරිපත් කිරීම අනිවාර්ය වන අතර,
එදිනට මුල් පිටපත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අයදුම්කරුවන් පිළිබඳව තෝරා ගැනීම්වල දී
සලකා බලනු නො ලැබේ.
7.3 පාඨමාලාවේ අපෙ ්ක ්ෂ ිත මට්ටමට ළඟාවීමට මෙන්ම ගුරු වෘත්තියට පිවිසීමට ද  යදුම්කරුවන්
වෙත තිබිය යුතු කායික හා මානසික යෝග්‍යතාව, අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදෙන නිර්ණායකයන් ඔස්සේ පළමු සම්මුඛ පරීක්ෂණයේ දී අදාළ සම්ම ුඛ පරීක ්ෂණ මණ්ඩලය විසින්
පරීක්ෂාකර බලන ු ලැබේ. එහ ි දී පාඨමාලාව හැදෑරීමට සහ ගුරු වෘත්තියට පිවිසීමට අයදුම්කරු
සතු කායික, මානසික යෝග්‍යතාව ප්‍රමාණවත් ද යන්න පිළිබඳ ව ඔවුන් තම නි3⁄4දේශය ඉදිරිපත්
කරනු ලැබේ.
7.4 ඉහත 7.3 ඡේදය ප්‍රකාරව යෝග්‍යතාව සහිත එමෙන්ම බඳවා ගැනීමේ නිර්ණායක යටතේ
සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් වෙත ලියාපදිංචි තැපෑලෙන් ඒ බව දැනුම් දෙනු ඇත. එම අයදුම්කරුවන් ලියාපදිංචිය සිදුකිරීමට පෙර අයදුම් කිරීමේ දී ඉදිරිපත් කර ඇති දත්තවල න ිරවද්‍යතාවය නැවත පරික ්ෂා කරන ු ලබන අතර ඒ අනුව සුදුසුකම් සම්පූ3⁄4ණ කරනු ලබන අයදුම්කරුවන් පමණක් අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නියමිත පාඨමාලාව සඳහා ලියාපදිංචි
කරන ු ලැබේ. ජාත ික අධ්‍යාපන විද්‍යාපීඨයේ ලියාපදිංචි වීමට නියමිත දිනයේ සිට රාජකාරී දින දහයක් (10) ඇතුළත ලියාපදිංචි නොවුනහොත් ඇතුල්වීමේ අවස්ථාව ඔහුට / ඇයට අහිමිවනු අත. ඒ අනුව ඇතිවන පුරපා්පාඩු සඳහා බඳවා ගැනීමේ පදනම යටතේ නියමිත දත්ත පාදකයේ සඳහන් අයදුම්කරුවන් අදාළ කුසලතා අනුපිළිවෙළට සම්ම ුඛ පරීක්ෂණයට කැඳවා තෝරා ගනු ලැබේ.
7.4.1 එබැවින් නියමිත කාලසීමාව තුළ ලියාපදිංචි නොවන අයදුම්කරුවන් විසින් පසුව කරනු ලබන ඉල්ලීම් පිළිබඳ කිසිසේත්ම සලකා බැලීමට අවස්ථාව නොමැති බව සැලකිය යුතු වේ.

2 ඉහත අංක 7.3 හෝ 7.4 හෝ යටතේ සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී නි3⁄4දේශ ලබාදීමට නොහැකි මට්ටමේ යම් සුවිශේෂී ගැට ̈ තත්ත්වයන් නිරීක්ෂණය වුවහොත් පමණක් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ කමිටුවකට යොමු කෙf3⁄4. එම වා3⁄4තාව අධ්‍ය ාපන විද්‍ය ායතන මණ ්ඩලයට/ අධ්‍යාපන ලෙ ්කම්ට ඉදිරිපත ් කර ලබා ගන්නා තීරණ ක්‍රියාත්මක කරනු ඇත.

7.5. පළමු හා දෙවන සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටීමෙන් අනත ුරුව විද්‍යාපීඨයේ ලියාපදිංචිය සඳහා තෝරා ගනු ලබන අයදුම්කරුවන් අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත් වීමට පෙර තම සෞඛ්‍ය තත්ත්වය සනාථ කරනු ලබන වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටිය යුතු වේ.
7.6. ඔනෑම අයදුම්කරුවක ුට තම කැමැත්තේ අනුපිළිවෙළ අනුව, පාඨමාලා තුනකට අයදුම්කළ හැක ි ය. නම ුත ්, ක ුසලතා අන ුප ිළ ිවෙළ අන ුව සුදුසුකම් ලබන පාඨමාලා සඳහා පමණක් සම්මුඛ පරීක ්ෂණයට කැඳවන ු ලබන අතර, පාඨමාලා එකකට වඩා වැඩි සංඛ්‍යාවක ් සඳහා තෙ ්රී පත්වීමට සුදුසුකම් ලබා ඇති විටක අයදුම්කරුගේ පාඨමාලා කැමැත්තේ අනුපිළිවෙළට ප්‍රමුඛතාව දෙමින ් එක ් පාඨමාලාවක ් සඳහා තො ්රාගනු ලැබේ.
7.7 ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක කවර හෝ පාඨමාලාවකට ලියාපදිංචි වීමෙන් අනතුරු ව පෞද්ගලික හේත ූ මත ජාත ික අධ්‍යාපන විද්‍යාපීඨය, පාඨමාලාව, පාඨමාලා මාධ්‍යය වෙනස් කිරීමට කිසිසේත් ම අවසර දෙනු නො ලැබේ. 
7.8 කිසියම් පාඨමාලාවකට ප්‍රමාණවත් ශික්ෂණලාභීන් සංඛ්‍යාවක් යම් විද්‍යාපීඨයක නොමැති  වස්ථාවක අදාළ පාඨමාලාව ක්‍රියාත්මක වන ළඟම ඇති විද්‍යාපීඨයකට මාරු කරනු ලැබේ.
7.9 ප්‍රමාණවත් ගුරු අවශ්‍යතාවක් නො පවතින පාඨමාලා අහෝසි කිරීම, බඳවා ගන්නා ශික්ෂණලාභීන් සංඛ්‍යාව තීරණය කිරීම හා එක් එක් පාඨමාලා ආයතන තුළ ස්ථාන ගත කිරීම පිළිබඳ අවසාන තීරණය අධ්‍යාපන විද්‍යායතන මණ්ඩලය /අධ්‍යාපන ලේකම් සතු ය. 

8.0 පාඨමාලා සඳහා අයදුම් කිරීමට හෝ ඇතුළත් වීමට හෝ නුසුදුස්සන්
8.1. දැනටමත් රජයේ හෝ රජයේ ආධාර ලබන උපකෘත පාසල්වල හෝ රජයේ ලියාපදිංචි පිරිවෙන්වල හෝ අනුමත වෙනත් විද්‍යායතනවල හෝ ගුරු පත්වීම් ලබා ඇති අය,

8.2. රජයේ පාසලක ගුරු පත්වීමක් සඳහා තෝරා ගනු ලැබ සිටින අය,
8.3. මේ වනවිටත ් ජාත ික අධ්‍යාපන විද්‍යාප ීඨයක පාඨමාලාවක් හදාරමින් සිටින හෝ හදාරමින් සිට හැර ගිය හෝ හදාරා අවසන් කළ හෝ අය, 
8.4. රජයේ විශ්ව විද්‍යාලයක / රජයේ විශ්ව විද්‍යාල විද්‍යායතනයක අ.පො.ස.(උ.පෙළ) සුදුසුකම්වලින්  බඳවා ගනු ලබන උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ‘රජයේ නිදහස් අධ්‍යාපන වරප්‍රසාද යටතේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස ලියාපදිංචි වී සිටින/ හදාරමින ් ස ිටින/උපාධි පාඨමාලාවක ් හදාරා අවසන් කළ අය, (දැනට ඉහත ආයතනයක මෙම
ඡේදයෙ ් සඳහන ් පාඨමාලාවකට ල ියාපදිංචි වී සිටින සිසුන් ගැසට් නිවේදනය පළවීමෙන් පසුව
ලියාපදිංචිය අවලංගු කර ගත්ත ද ඔවුහු අයදුම් ක ිරීමට/ ඇත ුළත ් වීමට ස ුදුස ුකම් නො ලබත ි.
තව ද ගැසට් නිවේදනය පළවීමෙන් පසු ව ද/සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් පසු ව ද ඉහත
ආයතනයක අදාළ පාඨමාලාවක ලියාපදිංචි වී, එය අවලංගු කර ගත්ත ද ඔවුහු ද ඇතුළත් වීමට
සුදුසුකම් නො ලබති.) 8.5 විනයානූකූල හේතුන් මත හෝ වෙනත් හේතුන් මත හො ් ජාත ික අධ්‍යාපන විද්‍යාපීඨයකින් ශිෂ්‍යභාවය අවලංගු කරනු ලැබූ අය.
8.6 විවාහය ලියාපදිංචි කර ඇති හෝ දික්කසාද වූ හෝ අයදුම්කරුවන්