>

ad

විද්‍යා පීඨ සඳහා ශාරීරික අධ්‍යාපනය පාඨමාලාවට තොරා ගැනීම සඳහා සුදුසුකම් විස්තර

 පාඨමාලා අංකය 28 - ශාරීරික අධ්‍යාපනය (සිංහල)

29 - ශාරීරික අධ්‍යාපනය (දෙමළ)



1. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලදහෝ පවත්වන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී  ́නෑම විෂය තුනකින් (03) එකවර සමත් වීම;


හා

අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ , 


යන සුදුසුකම් සහිතව 

 02. අ.පො.ස.(සා.පෙළ) විභාගයේ දී විද්‍යාව විෂයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම;


හා


03.  පිළිගත් ජවන හා පිටිය මලල ක්‍රීඩා, සංවිධා- න ාත ්මක ක ්‍ර ීඩ ා ප ිළ ිබඳ ප ්‍රවීණත ාවක ්/ දක්ෂතාවක් ලබා තිබීම, (මේ යටතේ විවිධ ක්‍රීඩා / ඉසවු තුනක් සඳහා ඉදිරිපත් කරන සහතික සලකා බලා)



.3.1 වගුවේ සඳහන් පරිදි උපරිම ලකුණු 75 ක් ප්‍රදානය කරනු ලැබේ.) 

.3.1 ක ්‍ර ීඩා / ඉසව ු සඳහා ලක ුණ ු ලබා දෙනු ලබන ප්‍රමුඛතා අනුපිළිවෙල පහත දක්වා ඇති අතර ඒ සඳහා අදාළ කර ගනු ලබන පිළිගත් ක්‍රීඩා නාමලේඛනය ඞ වග ුවේ දක්වා ඇත.

4.19.4 අ.පො.ස (සා.පෙළ) විභාගයෙ ් දී සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය විෂයට අයදුම්කරු පෙනී සිට ඇත්නම් ඊට ලබා ඇති සාමා3⁄4ථ්‍ය අනුව පහත දැක්වෙන පරිදි අතිf3⁄4ක ලකුණු හිමි වන අතර, එය ද ක්‍රීඩා සහතික පත්වලට හ ිමිකර ගන ්නා ලක ුණ ුවලට එක ් කරමින ් සමස්ත ක්‍රීඩා ලකුණු සකස් කරනු ලැබේ.


් සාමා3⁄4ථ්‍යය - 05

ඊ සාමා3⁄4ථ්‍යය - 03

ක්‍ සාමා3⁄4ථ්‍යය - 02

ී සාමා3⁄4ථ්‍යය - 01


4.19.5 පහත සඳහන ් කරුණ ු කෙරෙහ ි විශෙ ්ෂ අවධානය යොමු කළ යුතු වේ. (i) ශාරීරික  ධ්‍යාපනය පාඨමාලාවට f ත ා ් ර ා ග ැන ී මේ දී එක ් එක ් දිස ්ත ්‍ර ික ්කවල අයදුම්කරුවන ්ගෙ ් සමස්ත ක්‍රීඩා කුසලතා ලකුණු අන ු ප ිළ ිවෙල අන ුව පහත සඳහන ් ක ්‍රමවේදයට තො ්රාගන ු  ලැබේ.


(4.19.3.1 වගුව හා 4.19.4 මේ සඳහා අදාළ වේ.) 

(ii) බඳවා ගැනීමේ දී දිස්ත්‍රික්ක පදනමින්, මලල ක ්‍ර ීඩා සඳහා කාණ ්ඩ අංක 01 යටතේ 30% ක් ද, වොලිබෝල්, ද ැල ්පන ්දු සහ ප ාපන ්දු යන ක්‍රීඩාවලින් කාණ්ඩ අංක 02 යටතේ 30% ක් ද සහ 4.19.5- ඞ හි සඳහන් වගුවේ දැක්වෙන අනෙකුත් පිළිගත් ක්‍රීඩාවලින් කාණ්ඩ අංක 03 යටතේ 40% ක් ද වන සේ අයදුම්කරුවන් තෝරාගනු ලැබේ.

(iii) අයදුම්කරු විස ින ් ඉදිරිපත ් කරන ු ලබන සහත ිකපත ්වලට, ලක ුණ ු ලබාදීමේ න 3⁄4ණායකවලට අන ුව ලකුණු ප්‍රදානය කර, එක් එක් කාණ්ඩ යටතේ වෙන් වෙන් ව උපයාගනු ලබන ලක ුණ ු අතරින ් ඉහළ ම ලක ුණ ු මට්ටම අයත ් කාණ ්ඩය මත අයදුම්කරු අයත් වන  කාණ්ඩ අංකය තීරණය කරනු ලැබේ. යම් අයදුම්කරුවක ු කාණ ්ඩ අංක 02 ක් හෝ 03 ක් යටතේ ඉහළම සම ලකුණු වා3⁄4තා කර ඇති විට, ඉහළ ම ජයග ්‍රහනය සත ු සහත ිකපත හ ිමි කාණ ්ඩය යටතෙ ් ඔහ ු/ ඇය සලකා බලනු ලැබේ. එහිදී එක් එක් කාණ ්ඩය යටතෙ ් ඉදිරිපත ් කරන ු ලබන ඉහළම සහත ිකයට සමාන ලක ුණ ු හ ිමිවන ්නෙ ් නම්, කාණ ්ඩ අංක 01,02, 03 යන  නුපිළිවෙලට ප ිළ ිවෙල ින ් ප ්‍රම ුඛතාවය හ ිමිවන පරිදි අයදුම්කරුවන් කාණ්ඩ ගත කරනු ලැබේ. 


(iv) පිළිගත් ක්‍රීඩා තරඟ (අන්ත3⁄4 ජාතික) - අධ්‍යාපන අමාත්‍යාංශය / ක ්‍ර ීඩා අමාත්‍යාංශය සහ ඒවායේ ලියාපදිංචි ජාත ික ක ්‍ර ීඩා සංගම් මඟ ින ් (දාම් හැර) ශ ්‍ර ී ලංකාවේ ජාත ික ක ්‍ර ීඩා කණ්ඩායම් හෝ පාසල් ජාතික ක්‍රීඩා කණ ්ඩායම් න ියො ්ජනය කරමින ් සහභාගී වන අන්ත3⁄4  ාතික තරඟ මේ සඳහා වලංග ු වේ. (පාසල ් ක ්‍ර ීඩා කණ ්ඩායම් පෞද ්ගල ික ව  සහභාග ීවන අන ්ත3⁄4 ජාත ික තරඟ සලකා බලනු නොලැබේ.) තව ද අන්ත3⁄4 ජාතික තරඟ සහතික සලකා බලන ු ලබන ්නෙ ් අවම වශයෙන ් අදාළ ක්‍රීඩාව සඳහා පළාත් මට්ටමින් හෝ දේශීය ක්‍රීඩා ජයග්‍රහණයක් ලබා ඇත ්නම් පමණි. එසෙ ් නොමැත ි අවස්ථාවල ලකුණු ලබා දෙනු නො ලැබේ.

(v) පිළිගත් ක්‍රීඩා තරඟ (දේශීය) - අධ්‍යාපන අමාත්‍යාංශය/ ක්‍රීඩා අමාත්‍යාංශය/ ජාතික තරුණ සේවා සභාව මග ින ් සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ ද, පළාත් අධ්‍යාපන  දපා3⁄4තමේන්තුව/ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය/ ජාතික තරුණ සේවා සභාව මගින්  සංවිධානය කරන ු ලබන පළාත් මට්ටමේ ක්‍රීඩා තරඟ ද , පළාත් ක්‍රීඩා අමාත්‍යාංශය/ ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කරනු ලබන දිස්ත්‍රික්ක මට්ටමේ / ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ ක්‍රීඩා තරග/ පළාත් අධ්‍යාපන දෙපා3⁄4තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන අධ්‍යාපන කලාප ට්ටමේ ක්‍රීඩා තරඟ හා අධ්‍යාපන කොට්ඨාස මට්ටමේ ක්‍රීඩා තරඟ ද, මේ සඳහා වලංගු වේ.

(vi) ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි හා පිළිගත් ක්‍රීඩා සංගම් මගින් සංවිධානය කරන ලදිඒ’ කාණ්ඩයේ තරඟවල 1, 2 හා 3 වැන ි ස ්ථානවලට පමණක ් එම තරඟාවල ි යටතෙ ් අන ුප ිළ ිවෙල ින ් ප්‍රමුඛතාව දෙනු ලැබේ.

 (vii) 2019 අ.පො.ස.(උ.පෙළ) ප ්‍රත ිඵල මත අයදුම් කරනු ලබන්නන් සඳහා පසුහිය වසර 5 තුල ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණ සහතිකපත් ද, 2020 අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත අයදුම් කරනු ලබන්නන් සඳහා 2017.01.01 දින සිට 2021.12.31 දින දක්වා ලබා ගත් ක්‍රීඩා ජයග්‍රහණ සහත ිකපත ් ද,මේ සඳහා වලංග ු වේ. (සැළකිය යුතුයි :- මෙම කාල සීමාවට පෙර හා පසුව නිකුත් කළ සහතිකපත් ලකුණු ලබාදීම සඳහා සලකා නොබලන අතර ඉදිරිපත ් කරනු ලබන සිය ̈ සහත ිකවල නිරවද්‍යතාව අදාළ ආයතන මඟින් තහවුරු කර ගනු  ැබේ.)

(viii) එම කාලසීමාවට අයත්, අයදුම්කරුගේ උපරිම දක්ෂතාව දක්වා ඇති ක්‍රීඩා ජයග ්‍රහණ සහත ිකපත ් ත ුනකට පමණක් ලකුණු ප්‍රදානය කරනු ලබන අතර, සම්මුඛ පරීක්ෂණ දිනයේ දී අදාළ සිය ̈ ම සහතිකපත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම අනිවා3⁄4ය වේ. (ix) එහ ිදී ලක ුණ ු හ ිමි වන ුයෙ ්, එක ් ඉසව්වක දී එකම වසරක ලබාගත් සහතිකපත්වලින් ඉහළම සහතිකයට පමණි.

(x) සහත ිකපත ්වලට ලක ුණ ු ලබාදීමේ දී සලක ා බලන ු ලබන ක ්‍ර ීඩ ා අම ාත්‍ය ා ංශයෙ ් හ ා අධ්‍ය ාපන අමාත්‍යාංශයේ පිළිගත් ජාතික හා පාසල් සංගම්වලට අයත් ක්‍රීඩා පහත දක්වා ඇත.




විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්