පාඨමාලා අංකය 11 - බුද්ධ ධර්මය (සිංහල)
බුද්ධ ධර්මය පාඨමාලාවට
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ද, මෙහෙණින් වහන්සේලාට ද, බුද්ධශාසන අමාත්‍යාංශය යටතේ ඇති බෞද්ධ කටයුතු දෙපා3⁄4තමේන්තුවේ ලියාපදිංචි දසසිල් මාතාවන්ටද, ගිහි අයදුම්කරුවන්ට ද ඉල්ලුම් කළ හැකිය.
4.5
01. අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවත්වන ලද අ.පො.ස. (උ.පෙළ) විභාගයෙ ්දී බුද්ධ ධර්මය බෞද්ධ ශිෂ්ටාචාරය, පාලි, සංස්කෘත හා සිංහල යන විෂයන්ගෙන් දෙකක් ඇතුළුව විෂය තුනකින් (03) එකවර සමත් වීම ;
හා
2.
අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ ,
යන සුදුසුකම් සහිතව
අ.පො.ස.(සා.පෙළ) විභාගයේ දී බුද්ධ ධර්මයය විෂයට සාමාන්‍ය සාමා3⁄4ථයක් සහිතව සමත් වීම හෝ මූලික පිරිවෙන් අවසාන විභාගයේදී
බුද්ධධ3⁄4මය පාඨමාලාව සඳහා අයදුම් කරනු ලබන්නන් ඉහත සුදුසුකම හෝ මූලික පිරිවෙන් අවසාන විභාගයේ දී ගණිතය, සිංහල භාෂාව ඇතුළුව විෂයන් හයකින් (06) දෙවරකට නොවැඩි වාර ගණනකදී සම්මාන සාමා3⁄4ථ්‍ය තුනක් (03) සහිත ව සමත් වීම.
යන සුදුස ුකම් සම්පූ3⁄4ණ කර තිබීම;
ඇතුළුව
03. බෞද්ධ ධර්මාචාර්ය විභාගයෙන් සමත් වීම;
හෝ
.4 ප්‍රාචීණ ප්‍රාරම්භ විභාගයෙන් සමත් වීම ;
හෝ
.5 දහම් පාසල් අවසාන විභාගයෙන් සමත් වීම.
6 ප ූජ්‍යපක ්ෂය සඳහ ා ස ාරිප ුත ්ත ජ ාත ික අධ්‍යාපන විද්‍යාපීඨය (නිට්ටඹුව) වෙන් කර ඇත. සුදුසුකම්ලත් මෙහෙණින්වහන්සේ හෝ දසස ිල ්මාතාවන ් වෙතොත ් ප ූජ්‍ය පක ්ෂය යටතෙ ් බඳව ාගෙන, ස ාරිප ුත ්ත ජ ාත ික අධ්‍යාපන විද්‍යාපීඨය (දඹදෙණිය) වෙත යොමු කරනු ලැබේ.
7 ප ූජ්‍ය පක ්ෂයෙ ් අයදුම්කරුවන ් අතර,2021 ව3⁄4ෂයෙ ් අ.පො.ස.(උ.පෙළ) සමත ් ව ූ පැවිදි අයදුම්කරුවන ් න ියමිත සංඛ්‍යාව නොමැත ි නම් 2020, 2019, 2018, 2017, යන ව3⁄4ෂ ද, 2020 ව3⁄4ෂයෙ ් අ.පො.ස.(උ.පෙළ) සමත ් ව ූ පැවිදි අයදුම්කරුවන් නියමිත සංඛ්‍යාව නොමැති නම් 2021, 2020,2019, 2018, යන ව3⁄4ෂ ද, අතුරින් අනුපිළිවෙලින් ආසන්නතම ව3⁄4ෂයේ අ.පො.ස. (උ.පෙළ) සමත් වූ පූජ්‍ය පක්ෂයට ප්‍රමුඛතාව ලැබෙන පරිදි අවශ්‍ය ඉත ිරි අයදුම්කරුවන ් සංඛ්‍යාව තෝරා ගනු ලැබේ.
8 ගැසට් න ිවේදනය ප ්‍රකාරව ප ූජ්‍ය පක ්ෂය සඳහා පවතින පුරප්පාඩුවලට ප්‍රමාණවත් පූජ්‍ය පක්ෂයේ අයදුම්කරුවන් සංඛ්‍යාවක් නොමැති වූ විට එම ඉතිරි ප්‍රමාණය ඒ අවස්ථාව වන විට පවතින වඩාත්ම යෝග්‍ය බඳවා ගැනීමේ පදනමට යටත ්ව ග ිහ ි අයදුම්කරුවන ්ගෙන ් සාරිප ුත ්ත ජාත ික අධ්‍යාපන විද්‍යාප ීඨය (දඹදෙණිය) සඳහා බඳවා ගනු ලැබේ.
9 තෝරා ගැනීමේ ප්‍රමුඛතා අනුපිළිවෙල
(අ) 1, 2 සහ .3 සහතික හිමි අයදුම්කරුවන්
(ආ) .1, 2 සහ 4 සහතික හිමි අයදුම්කරුවන්
(ඉ) .1, .2 සහ 5 සහතික හිමි අයදුම්කරුවන්
(ඊ) 1 සහ 2 සහත ික හිමි අයදුම්කරුවන්
විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්