පාඨමාලා අංකය
01 - ප්‍රාථමික අධ්‍යාපනය (සිංහල)
02 - ප්‍රාථමික අධ්‍යාපනය (දෙමළ)
01. අ.පො.ස. (උ.පෙළ) විභාගයේදී කලා විෂය ධාරාව සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂයය සහිතව හදාරන ලද අයදුම්කරුවන් :
අයුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයට ් කලා විෂයධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව / දෙමළ භාෂාව විෂයය සහිත ව විෂයයන් තුනකින් (03) එකවර සමත් වීම;
හා
අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ ,
යන සුදුසුකම් සහිතව
අ.පො.ස. (සා.පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව / දෙමළ භාෂාව) හා ගණිතය යන විෂයයන් සඳහා අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍ය සහ ඉංග්‍රීසි භාෂාව විෂයයට සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක ් ය සහිතව සමත් වීම.
හෝ
අ.පො.ස.(උ.පෙළ) විභාගයේ දී සිංහල භාෂාව/ දෙමළ භාෂාව විෂයය රහ ිතව යම් විෂය ධාරාවක් හදාරන ලද අයදුම්කරුවන් :
අයුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවත්වන ලද අ. පො. ස. (උ . පෙළ ) විභාගයෙ දී කලා විෂයධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව / දෙමළ භාෂාව විෂයය රහිත ව
හෝ
අයුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවත ්වන ලද අ. පො. ස. (උ. පෙළ) විභාගයේ දී විද්‍යා (භෞතීය විද්‍යා / ජීව විද්‍යා), වාණිජ්‍ය,ිවෙනත්’, තාක්ෂණවේදය යන ́නෑම විෂය ධාරාවකින් පෙනී සිට විෂයන් තුනකින් (03) එකවර සමත් වීම;
හා
අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ ,
යන සුදුසුකම් සහිතව
අ.පො.ස.(සා.පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව / දෙමළ භාෂාව) සඳහා අවම වශයෙන් අධිසම්මාන සාමර්ථ්‍යයක් ද, ගණිතය සඳහා සම්මාන සාම3⁄4ථ්‍යයක් ද, ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමා3⁄4ථ්‍යයක් ද සහිතව සමත් වීම.
සැලකිය යුතුයි :-
I බඳවා ගැනීමේ දී එක් එක් දිස්ත්‍රික්කයෙන් ප්‍රාථමික අධ්‍යාපනය පාඨමාලාවට ඇතුළත් කර ගන්නා මුළු සංඛ්‍යාව අතරින් : ස. අ.පො.ස. (උ.පෙළ) විභාගයට කලා විෂයධාරාවෙන් පෙනී සිට සිංහල භාෂාව / දෙමළ භාෂාව විෂයයක් ලෙස හැදෑරූ අයදුම්කරුවන්ගෙන් 60% ක් ද,
II. සස. අ.පො.ස. (උ.පෙළ) විභාගයේදී සිංහල භාෂාව / දෙමළ භාෂාව විෂයයක් ලෙස හදාරා නොමැති කලා විෂය ධාරාවේ අයදුම්කරුවන්ගෙන් 10%ක්, විද්‍යා (භෞතික විද්‍යා / ජීව විද්‍යා) විෂය ධාරාවේ අයදුම්කරුවන ්ගෙන ් 10% ක ් සහ වාණිජ්‍ය විෂය ධාරාව හදාරන ලද අයදුම්කරුවන්ගෙන් 10% ක් බැගින් ද,
III අ. පො. ස. (උ. පෙළ) විභාගයේදීිවෙනත්’ විෂය ධාරාව හදාරන ලද අයදුම්කරුවන්ගෙන් 5% ක් සහ තාක ්ෂණවේදය විෂය ධාරාව හදාරන ලද අයදුම්කරුවන්ගෙන් 5% ක් බැගින්ද,
වන සේ නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව තෝරා ගනු ලැබේ.
IV. නියමිත විෂය ධාරාවෙන් දිස්ත්‍රික්ක / පළාත් / ජාතික යන සිය ̈ කුසලතා අනුපිළිවෙලට අයදුම්කරුවන් ප්‍රමාණවත්ව නොසිටින අවස්ථාවල දී අ. පො. ස. (උ. පෙළ) විභාගයේ කලා විෂය ධාරාව සිංහල භාෂාව / දෙමළ භාෂාව විෂයය රහිතව හදාරන ලද අයදුම්කරුවන්ට හා වාණිජ්‍ය විෂය ධාරාව හදාරා ඇති අයදුම්කරුවන්ට අනුපිළිවෙලින් ප්‍රමුඛතාව ලැබෙන සේ ජාතික මට්ටමින් ඉතිරි පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් තෝරාගනු ලැබේ.
මධ්‍යස්ථාන විස්තර