පාඨමාලා අංකය 17 - පළමු බස (දෙමළ)
අයදුම්පත් භාරගනීමට අදාල වර්ෂයේ දී පවතන ලද පවත්වන ලද අ.පො.ස.(උ.පෙළ) විභාගයේදී දෙමළ භාෂාව විෂයට අවම වශයෙන් සම්මාන සාමා3⁄4ථ්‍යයක ් සහ ිතව විෂය ත ුනක ින ් (03)
එකවර සමත් වීම;
හා
අ. පො. ස. (සා. පෙළ) විභාගයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) හා ගණිතය ඇත ුළුව විෂය හයකින් (06) සමත්ව, ඉන් විෂයයන් තුනකට (03) සම්මාන සාමාර්ථ ලබා තිබීම අනිවාරිය වේ. මෙම සුදුසුකම් දෙවරක දී සම්පූර්ණ කරන්නේ නම්, විභාගයට පෙනී සිටි පළමු වාරයේ දී මාධ්‍ය භාෂාව (සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව) ඇතුළුව විෂයන් පහකින් (05) සමත්ව සම්මාන සාමාර්ථ්‍ය තුනක් (03) ලබා තිබීම අනිවාර්ය වේ. සිංහල මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව සිංහල භාෂාව වන අතර, දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා අදාළ මාධ්‍ය භාෂාව දෙමළ භාෂාව වේ ,
යන සුදුසුකම් සහිතව
අ .පො.ස.(සා.පෙළ) විභාගයේ දී දෙමළ භාෂාව හා සාහිත්‍යය විෂයට අවම වශයෙන් සම්මාන සාම3⁄4ථ්‍යයක් සහිතව සමත් වීම ;
විද්‍යා පීඨ අවදුම්පත් 2024 සම්බන්ධ සම්පූර්ණ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න්