>

ad

Aswsuma welfare 2023 eligible name list (අස්වැසුම නාම ලේකනය 2023)


අපගේ වට්සැප් සමූහයට එකතුවන්න https://chat.whatsapp.com/GBOtKF8uY5z5YrXnn8zotX




අස්වැසුම සඳහා නවත අයදුම්පත් තැඳවීම ලඟදී......


දැනට සමෘද්ධි සහනාධාරය ලබන පවුල් අතරින් අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ වැඩසටහන සඳහා සුදුසුකම් නොලැබා පවුල්වලට සමෘද්ධි දීමනාව තව දුරටත් ලබා දීමට තීරණය කළ බවත්,  අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභ පව්ලු ලක්‍ස 20 කට ලබා දීමට බලාපොාරාත්තු වන බවත් ඒ සඳහා කඩිනමින් අයදුම්පත් කැඳවන බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

වැඩි විස්තර සඳහා Click here


தற்போது சமூர்தி கொடுப்பனவு பெறுகின்ற குடும்பங்களில் அஸ்வெஸும நலன்புரி நலன்களுக்காக தகுதி பெறாத குடும்பங்களுக்கு  தொடர்ந்தும் சமூர்தி கொடுப்பனவு வழங்குவதற்கு தீரமானம் மேற்கொள்ளப்பட்டதாகவும்,,  அஸ்வெஸும நலன்புரி நலன்கள் 20 இலட்சம் குடும்பங்களுக்கு வழங்குதற்காக எதிர் பார்ப்பதுடன் அதற்கான விண்ணப்பங்கள் விரைவில கோரப்படும் என்பதாகவும் நிதி இராங்க அமைச்சர் செஹான் சேமசிங்க தெரிவித்தார். 


மேலதிக விபரம் - இங்கு கிளிக் செயவும் 


The Welfare Benefits Board, under the Ministry of Finance, Economic Stabilization, and National Policies, has announced the release of the Eligible List of individuals eligible for government welfare benefits payments.

Please note that appeals must be submitted no later than June 30th, 2023.

For more information and further details, please click on the following links:


අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ නාම ලේඛනය 

අස්වැසුම සුභසාධන ප්රතිලාභ ලැබීමට හිමිකම් ඇති පවුල් ලේඛන පරික්ෂා කිරීමට ඹට අවස්ථාව ලබා දී ඇත.

ග්‍රාම සේවක වසම් මටිටමි මට්ටමින් තොරතුැරු පරික්‍ෂා කර බැලීය හැක.

විරෝධතා/හිමිකම් පෑම් ඉදිරිපත් කිරීම පහත සදහන් කුමන හෝ ආකාරයකින් 2023 ජූනි 30 වන දිනට පෙර සිදු කළ යුතුය.

නව ලයිස්තුව 2023 ජූලි මස 05 වන දින ප්‍රකාශ කිරීමට කටයුතු යොදා ඇත..

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ නව  නාම ලේඛණය සඳහා මෙහි පිවිසෙන්න Click here 

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ යනු කුමත්ද යන්න දැන ගැනීම සඳහා  මෙහි පිවිසෙන්න Click here 

විරෝධතා/හිමිකම් පෑම් ඉදිරිපත් කිරීම සම්බන්ධ තොරතුරු සඳහා මෙහි පිවිසෙන්න Click here 

අස්වැසුම සම්බන්ධ නවතම පුවත් දැනගිනීම සඳහා  පහත දිගුවට පිවිසෙන්න 


26 ජුල් 2023 අස්වැසුම ප්‍රතිලාභී වැඩසටහන සඳහා තෝරා ගත් අයැදුම්කරුවන්ට රජයේ ප්‍රධාන බැංකුවල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සතියක් තිස්සේ රස්තියාදු වීමට සිදුව ඇති බව  ‍සමස්ත ලංකා එක්සත් සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඩී. ප්‍රියන්ත පැවැසු බව මව්බ්ම පුවත්පත කියයි

25. ජුල් 2023  පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  වතුපිටි, වාහන, ගෙවල්
 ධනවත් ම පවුලක සාමාජිකාවක් අඩුම අඩු ආදායම්ලාභියෙකු ලෙසට තෝරා ගෙන අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමේ ලයිස්තුවට ඇතුලත් කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.  වැඩි විස්තර

22. ජුල් 2023 -  අසාධාරණයට ලක්වූවන්ට සාධාරණය ඉටුවෙනතුරු අස්වැසුම  වැඩපිළිවෙළ තාවකාලිකව අත්හිටුවන ලෙස ජතාතිපති වෙත ලිපියක් නිතුක් කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්රීවරුන් පිරිසක් තීරණය   වැඩ විස්තර සඳහා පිවිසෙන්න 

අස්වැසුම සුබසාධන වැඩසටහන  යටතේ  අභියාචනා සහ විරෝධතා මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසුවායැයි අද දෙරන පුවත්පතේ සඳහන් වේ වැඩ විස්තර

මෙම සුභසාධන ප්‍රතිලාභ ක්‍රමය සමෘද්ධි සහනාධාර (2023) නොවන බවත් මෙය ඉන් වෙනස් සහ යම් කාලසීමවක් සඳහා ලබා දෙන සුභසාධන වැඩසටහනක් බව කාරුණිකව සලකන්න


நிதி, பொருளாதார ஸ்திரப்படுத்தல் மற்றும் தேசிய கொள்கைகள் அமைச்சகத்தின் கீழ் உள்ள நலன்புரி நன்மைகள் சபை, அரசின் நலன்புரிப் நள்'மைகளைப் பெறுவதற்கு தகுதியான நபர்களின் தகுதிப் பட்டியலை வெளியிடுவதாக அறிவித்துள்ளது.

இது சமூர்தித்திட்டற்கு மாற்றீடான ஒரு  நலன்புரி  கொடுப்பனவுத் திட்டமல்ல என்பதனையும் ஒரு குறிப்பிட்ட கால அளவுக்காக வழங்கப்படுகின்ற ஒரு கொடுப்பனவுத் திட்டமாகும் என்பதனைக் கவனத்தில் கொள்ளவும். 

அஸ்வெஸ்ம என்றால் என்ன என்பதனை அறிந்துகொள்ள இங்கு கிளிக் செய்யவும். 

மேல்முறையீடுகள் ஜூன் 30, 2023க்கு முன்னர் சமர்ப்பிக்கப்பட வேண்டும் என்பதை நினைவில் கொள்ளவும்.

மேலும் தகவல் மற்றும் கூடுதல் விவரங்களுக்கு, பின்வரும் இணைப்புகளைக் கிளிக் செய்யவும்:

​பெயர்ப்  பட்டியலைப் பரிசோதிக்க இங்கு கிளிக் செய்யவும்.

தமிழ் விபரம் பெற இங்கு கிளிக் செய்யவும். 


Eligible List

Tamil Details

Sinhalese Detail 



www wbb gov lk name list 2023

www wbb gov lk name list, iwms.wbb.gov.lk / household/ list,අස්වැසුම සුභසාධන ප්රතිලාභ නාම ලේඛනය,,https iwms wbb gov lk household list, අස්වැසුම සුභසාධන ප්රතිලාභ, www wbb gov lk 2023, aswesuma name list, https://iwms.wbb.gov.lk/household/list, iwms.wbb.gov.lk, https www wbb gov lk, https //iwms.wbb.gov.lk, iwms.wbb.gov.lk / household/, aswesuma name list 2023, https //iwms.wbb.gov.lk/household/list, aswesuma welfare name list, aswesuma 2023 list, https//iwms.wbb.gov.lk, iwms gov lk, iwms wbb gov lk, iwms wbb gov lk household list 2023, iwms wbb gov lk household list, aswesuma name list 2023 sinhala, https iwms wbb gov lk household list 2023, aswesuma welfare name list 2023, aswesuma list අස්වැසුම ප්රතිලාභීන්ගේ නාම ලේඛනය 2023 download https //iwms.wbb.gov.lk household අස්වැසුම ප්රතිලාභීන්ගේ නාම ලේඛනය pdf aswasuma name list 2023 v www wbb gov lk ලොගින් වන්න aswasuma name list www wbb gov lk name list 2023 sinhala online www wbb gov lk 2023 name list district, www.wbb.gov.lk login, www wbb gov lk 2023 නාම ලැයිස්තුව දිස්ත්රික්කය, aswesuma name list 2023 sinhala pdfwww wbb gov lk name list 2023, www wbb gov lk 2023,අස්වැසුම ප්රතිලාභීන්ගේ නාම ලේඛනය 2023 downloadල අස්වැසුම ප්රතිලාභීන්ගේ නාම ලේඛනයල aswasuma name list, aswesuma නම් ලැයිස්තුව 2024, www wbb gov lk 2023 නාම ලැයිස්තුව දිස්ත්රික්කය, ල aswasuma name list 2023,