නම ලිස්ට් එකේ නැත්තම් විරෝධතා හිමිකම්පෑම් (අභියාවනා) ඉදිරිපත් කරන ආකාරය
=======================================
සමාජ සුබසාධන ප්රතිලාභ සඳහා හිමිකම් ලැයිස්තුව මේ වනවිට නිතුත් කර ඇත. එය https://iwms.wbb.gov.lk/household/list වෙබ් අඩවියට පිවිසීමෙන‍් පරික්‍ෂා කර බැලීය හැක
විරෝධතා/හිමිකම් පෑම් ඉදිරිපත් කිරීම සඳහා 2023 ජූනි 30 වන දින තෙක් අවස්ථා ලබාදී ඇත
පහත සදහන් කුමන හෝ ආකාරයකින් සිදු කළ යුතුය.
01.සුබසාධක ප්‍රකිලාඉබ මණ්ඩලයේ www.wbb.gov.lk වෙබ් අඩවියට පිවිස එහි ඇති විරෝධතා/ අභියාවනා, පෝරමයට පිවිසෙන්න. එහි දිස්වන ඉලෙක්ට්රොනික අයදුම්පත සම්පූර්ඛ කිරීම මගින් ඔබගේ ඉල්ලීම ඇතුලත් කරන්න
02. මෙහි දැක්වෙන ආදර්ශ අයදුම්පත් අනුව ඔබගේ විරෝධතා/හිමිකම් පෑම් (අභියාචනා ) සකස් කර ඔබ පදිංචි ප්‍රදේශීය ලේකම් කාර්යාලයට ගෙනවිත් බාර දෙන්න.
උපදෙස් සඳහා
සුඛසාධක ප්රතිලාභ මණ්ඩලය 1924 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය අමතන්න.
මෙම අයදුම්පතේ pdf එක ලබා ගන්න පිවිසෙන්න.
විරෝධතා/හිමිකම් පෑම් (අභියාචනා ) සම්බන්ධ පුවත්පන් දැන්වීම නැරබීම සඳහා පිවිසෙන්න.