Sabaragamuwa annual Teacher transfer 2023/2024 sinhala
Click Here For Apply Online
සබරගමුව පළාතේ වාර්ෂික ස්ථාන මාරු අයදුම් කළ ගුරුභවතුන් වෙත.
සබරගමුව පළාත් වාර්ෂික ගුරු ස්ථාන මාරු මාර්ගගත ක්රියාවලිය
1.ඔබේ අයදුම්පත්රයේ පවතින (Current Status)පරීක්ෂා කර ගැනීම 2023 ජූලි 24 වන දින සිට “සිප්තතු” දත්ත පද්ධතිය හරහා සිදු කළ හැකිවේ.
2.එහිදී පළමුව ඔබගේ “සිප්තතු” Profile එකට log in වන්න.එහි Transfer කොටසේ Application Status වෙත යන්න
3.එහි විදුහල්පති , කලාප අධ්යාපන අධ්යක්ෂ, කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂ ලෙස ඔබට ලබාදී ඇති නිර්දේශ මෙන්ම එම නිර්දේශ ලබාදීමේ පවතින තත්ත්ව (Current Status) ඔබට පරීක්ෂා කළ හැකිවේ.
මේ පිළිබඳව වැඩි දුර තොරතුරු සඳහා අප නිල Facebook පිටුවෙහි ඇති වීඩීයෝව හා සිප්තතු දත්ත කළමනාකරණ පද්ධතිය වෙත පිවිසීමෙන් ලබාගත හැක. (
www.enenapiyasa.lk)
ශ්රී ලාංකීය අධ්යාපන ඉතිහාසය තුල ප්රථම වතාවට ගුරු ස්ථාන මාරුවට අදාල කටයුතු පිළිබඳ පවතින තත්ත්වය, තත්ය කාලය තුල (Real-time) පරීක්ෂා කිරීමේ හැකියාව මෙමගින් ගුරුවරයාට ලැබේ. සබරගමුව පළාත් අධ්යාපන පද්ධතියේ විවෘත බව, විනිවිද බව, කාර්යක්ෂමතාව හා සුහුරු බව පිළිබඳව මෙමඟින් අපි ඔබට තවදුරටත් තහවුරු කරන්නෙමු.
0 Comments