>
ad
Home
EDU NEWS
Exam Papers
Teachers Section
Jobs & Courses
About US
Contact Us
Privacy policy
JAYA NENA Sinhala - ROUND 15
2022-03-17 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න. Google Forms ඔස්සේ ඔබේ පිළිතුරු අප වෙත එවන්න. • ප්‍රාථමික අංශය සඳහා පිළිතුරු සැපයීමට
https://docs.google.com/forms/d/e/1FAIpQLSdApdyNjhye8pI-pRxqt3m4Fs7GiDD4DBKJlsu5BvyOxmNy5A/viewform
• 06 සිට 11 ශ්‍රේණි සඳහා පිළිතුරු සැපයීමට
https://docs.google.com/forms/d/e/1FAIpQLSdlP-i7ee_RYeF_O34RRAce70WI8LMG4Y_g0UygtXmh4mBCiw/viewform
• උසස් පෙළ සඳහා පිළිතුරු සැපයීමට
https://docs.google.com/forms/d/e/1FAIpQLScm9ayceGIH2-9QJAJPqA4TgR9bN1Zgr9LHQETOpOrFTKJUEw/viewform
• තරඟ කොන්දේසි 1. තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි. 2. තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක. 3. තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි (SMS, WhatsApp, Viber හෝ Google Forms යන එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි). මාධ්‍ය කීපයක් භාවිතයෙන් පිළිතුරු සපයා තිබුණහොත් එය ප්‍රතික්ෂේපිත පිළිතුරක් ලෙස සැලකේ. 4. සංවිධායක කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක වන Channel NIE අධ්‍යාපනික අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ජය නැණ සතියේ පැනය මෙමගින් ඉදිරිපත් කෙරේ. අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික රූපවාහිනිය, Channel Eye සහ නේත්‍රා නාලිකා සමඟ ලංකා බැංකුවේ ත්‍යාග අනුග්‍රහයෙන් ගුරුගෙදර ''ජය නැණ'' සතියේ පැනය ඔබ වෙත ඉදිරිපත් කෙරේ. තෝරාගන්නා ජයග්‍රාහකයින්ට වටිනා තෑගි රැසක්! දැනුමෙන් සන්නද්ධ වී ජීවිතය ජයගන්න!
Follow on : Official YouTube Channel -
http://www.youtube.com/c/ChannelNIE
Official Facebook Page -
https://www.facebook.com/channelnie
2022 මාර්තු මාසයට අදාල වෙනත් තරඟ විස්තර සඳහා
https://www.lankajobinfo.com/2022/03/list-of-all-island-competition-for.html
Post a Comment
0 Comments
ads
Popular Posts
GCE A/L Economics Past Papers with Answers pdf (2011 to 2023)
November 16, 2023
PAST PAPERS FOR ALL GOVERNMENT COMPETITION EXAM - Sri Lanka
November 18, 2021
Aswsuma welfare 2023 eligible name list (අස්වැසුම නාම ලේකනය 2023)
July 31, 2023
Aptitude test Past papers PDF -Download - University Entrance
December 20, 2022
IQ PDF books in Tamil
April 07, 2021
Government Service Guide
3/info/post-list
Tags
Course
161
Edu-news
135
Government job
131
info
120
news
55
Competition
51
degree
46
gazette
41
Results
39
A.L
38
circular
33
free-course
31
scholarship
22
Aptitude_Test
21
exam calendar
21
Exam-Paper
16
O.L
14
Past-papers
13
Diploma
11
edu_ guide
10
SLTS-EB
8
transfer application
8
fuel
7
private job
6
Promotion
5
list
5
Management_assistant
4
police
4
විද්‍යා පීඨ
4
accountant
3
jobs
3
APPLICATION
2
course list
2
G.K
1
UGC
1
aswesuma
1
director
1
litro Gas
1
m
1
power cut
1
scholership
1
translator
1
Jobs Classification
A.L
38
Management_assistant
4
O.L
14
degree
46
ads
0 Comments