>
කමිකරු දෙපාරතමේන්තුවේ සියවස් සැමරැම වෙනුවෙන් පවත්වනු ලබන මුද්දර නිරමාණ තරඟය
කම්කරු දෙපාර්තමේන්තුවේ ආරම්භය,විකාශනය, එහි කාර්යභාරය හා අනාගත දැක්ම කරගත් ස්වතන්තු නිර්මාණයක් විය යුතුය.
කමිකරැ දෙපාර්තමේන්තුවේ ආරම්භය, කාර්යභාරය, ප්‍රධාන අංශ, ප්‍රාදේශිය කාර්යාල පිළිබඳ තොරතුරු රැසක් දෙපාරිතමේන්ත හිල වෙබි අඩවියෙන් (https://labourdept.gov.lk/index.php) නිල යූ ටියුබි චැනලයෙන් (https://youtube.com/@labourdeptsl).
'තරඟ කොන්දේසි
කාන්තා හා ළමා කටයුනූ අංශය,
12 චන මහළ,මෙහෙවර පියස, කමිකරැ දෙපාර්තමේන්තුව
නාරාහෙන්පිට
කොළඹ 05
ජයග්‍රාහි නිර්මාණ තේරීම ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරනු ලබන අතර 'තරඟය සම්බන්ධ අවසාන තීරණය චිනිශ්චය මණ්ඩලය සතුවේ.
නිර්මාණ භාර ගන්නා අවසන් දිනය ~ 2023 සැප්තැම්බර් 05
කමිකරැ දෙපාරිතමේන්තුව
කාන්තා හා ළමා කටයුනු අංශය
0112-104860 - 65
0 Comments