>

ad

'ඳීප ව්‍යාප්ත "ගවන්‌ සිත්තරා” චත්‍ර තරගය

71 වන ගුවන්‌ හමුදා දිනය සැමටිමට සංවධානය කරන 'ඳීප ව්‍යාප්ත "ගවන්‌ සිත්තරා” චතු තරගය
ඉ සියළුම චත්‍රයන්‌ ”ගවන්‌ හමුදා 71 වන සංවචන්සරය” ට අදාලව

 "පවතින රෝග වසංගත හමුවේ නිරෝගි සමාජයක්‌ ගොඩනැගිමෙහි ගුවන්‌ හමුදාවේ නොසැලෙන දායකත්වය" (4 සිට 5 ශ්‍රේණිය දක්වා ~ පළමු කාණ්ඩය )

"වස වස නැති රටක්‌ සුවබර හෙටක්‌ වෙනුවෙන්‌ ගවන්‌ හමුදාවේ දායකත්වය” ( 6 _ සිට 9 ශ්‍රේණිය දක්වා ~ දෙවන කාණ්ඩය)

"මතින්‌ තොර රටක්‌ නැණින්‌ හෙබි හෙටක්‌ වෙනුවෙන්‌ ගුවන්‌ හමුදාවේ දායකත්වය” (10 සිට 12 ශ්‍රේණිය දක්වා ~ තෙවන කාණ්ඩය)

'යන තේමා මත පදනමි කරගත යුතය

  
      

ඳීප ව්‍යාප්ත චත්‍ර තරගය දිස්තික්‌ මට්ටම්න්‌ ක්‍රියාත්මක කරනු ලබන අතර එය ලඟම පිහිටි ගුවන්‌ හමුදා කඳවුරු සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින්‌ අදාල සම්බන්ධිකරණ කටයුතූ සිදු කරනු ලබයි

ත්‍යාගයන්

පළමු ත්‍යාගය රු.100,000.00 ,
දෙවන ත්‍යාගය රු. 50,000.00 
තෙචන ත්‍යාගය රැ. 25,000.00
හතරචන ත්‍යාගය රැ. 15,000.00
පස්චන ත්‍යාගය රැ. 10,000.00 

තරග කොන්දේසි හා නියමයන්‌

A3 වර්ගයේ පමිතියෙන්‌ යුන්‌ කඩදාසි සහ ඕනෑම අමුදූව්‍යක්‌ හාවනා කලහැක

2022 පෙබරවාරි මස 19 වන දිනට හෝ ඊට ප්‍රථම හාරදිය යුතුය.

වැඩිවස්තර සඳහා

0112236487

ADDRESS 

Sri Lanka Air Force Headquarters,

P.O BOX 594,

Colombo 2,

Sri Lanka.


  p p


Post a Comment

13 Comments

  1. මොන ළිපිනයටද යවන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඉහත සඳහන් කර ඇති ලිපිනයට

      Delete
    2. ඉහත ලිපිනයට අදාළ එවිය යුතු නිළදාරියාගේ හෝ තනතුරේ නම මොකක්ද?

      Delete
  2. ඔන්ලයින් යවන්න බැරිද.

    ReplyDelete
  3. ඉහත ලිපිනයට අදාළ නිළදාරියාගේ හෝ තනතුරේ නම මොකක්ද

    ReplyDelete
  4. 19 පහුවුණා,
    ඊට පස්සෙ දාන්න බැරි ද..
    අද දාන්න බැරි ද 😬😕

    ReplyDelete
  5. ජයග්‍රහණය කල අයගේ නාමලේඛනය බලන්නේ කොහොමද

    ReplyDelete
    Replies
    1. https://www.airforce.lk/news.php?news=4712

      Delete
  6. 2023 Awurudde Tharagayak Nadda😌

    ReplyDelete