ad

All island Essay and Art competition for School children 2021 - SLDF, and SLCE. - Sinhala

 ලෝක දියවැඩියා දිනය 2021 සැමරීම නිමිත්තෙන් ශ්රී ලංකා දියවැඩියා සම්මේලනය හා ශ්රී ලංකා අන්තරාසර්ග වේදීන්ගේ විද්යායතනය එක්ව සංවිධානය කරනු ලබන පාසල් ළමුන් සඳහා වන සමස්ථ ලංකා චිත්ර හා රචනා තරගය මෙවරත් සංවිධානය කරනු ලබයි.


අයදුම් පත් භාර ගැනීමේ අවසාන දිනය ඔක්තෝබර් මස 20 වන දින වන අතර නීති හා රෙගුලාසි වලට අනුකුලව අයදුම් පත් විද්යුත් තැපෑලෙන් පමණක් එවිය යුතුය.



මුළු ලොවටම කොවචිඩ්‌ වසංගතය සමඟ සටන්‌ කිරීමට සිදුවීම නිසාවෙන්‌ 2021 වර්ෂය ඉතා අභියෝගාත්මක වසරක්‌ බවට පත්‌ වී ඇත. මේ සමඟ ලොව පුරා ක්‍රියාත්මක වූ නගර වස දැමීම සහ සාමානා ජිවිතයට පැනවුණු සිමාචන්‌ නිසා අප ජීවන රටාව චිශාල පෙරළියකට ලක්‌ චී ඇත. ජීවන රටාව යනු දියවැඩියාව වැනි නිදන්‌ ගන රෝග රාශියකට මුල්‌ චන ප්‍රධාන සාධකයකි. එම නිසා කුමන අභියෝග හමුවේ වුවන්‌ කෙසේ හො නිරෝගී ජීවන රටාවක්‌ පවත්වා ගෙන යාම්‌ නුදුරු අනාගතයේ නවත්‌ දියවැඩියා වසංගතයක්‌ ඇති වීම වැලැක්වීමට උදච්‌ චනු ඇත. එසේම හොඳ සෞඛ්ය පුරුදු, ජීවන රටාවට අනුබද්ධ කර ගැනීම covid 19 රෝගයෙන්‌ ආරක්ෂා වීමට ද වැදගත්‌ වේ.

ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ විද්‍යායතනය සහ ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය මෙවර චාර්ෂික දියවැඩියා ඳින සැමරුම වෙනුවෙන්‌ “නිරෝගී දිවිපෙචෙතක්‌ තුලින්‌ කොචිඩ්‌ 19 සහ දියවැඩියාව පරදවමු” යන තේමාව යටතේ පාසල්‌ ළමුන්‌ අතර චිත්‍ර හා රචනා සංවිධානය කිරීමට තීරණය කොට ඇති අතර ඉහත මාතෘකාව යටතේ අයදුම්පත්‌ බාරගනු ලැබේ.

සියලුම නිර්මාණ පහත සඳහන්‌ නීති රීති චලට අනුකුලව නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්‌ පතක්‌  සමගින්‌ විද්‍යුත්‌ තැපෑලෙන්‌srilankadiabetesfederation@gmail.com ලිපිනයට පමණක්‌ ඔක්තෝම්බර්‌ 20, 2021 හෝ ඊට පෙර එචිය යුතුය. ප්‍රමාදව ලැබෙන අයදුම්පත්‌ හා අසම්පූර්ණ අයදුම්පත්‌ සමග එවනු ලබන නිර්මාණ බාරගනු නොලබන බව කරුණාවෙන්‌ සලකන්න,

ඔබ විසින්‌ තරගයන්‌ සඳහා ඉදිරිපත්‌ කරනු ලබන නිර්මාණ ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ විද්‍යායතනය හා ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය සතු වන අතර අනාගතයේදී සමාජය දැනුවත්‌ කිරීම සඳහා එම සියලු නිර්මාණ විද්‍යුත්‌ හා / හෝ මුද්‍රිත මාධ්‍යක්‌ ලෙස භාචිතා කිරීමට අප විද්‍යායතනයට බලනල ඇත.

ලිපිනය:

සභාපති

ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය

ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදීන්ගේ විද්‍යායතනය බාරේ 
නො04, සිරිධම්ම මාවත,
'කොලොඹ 10.

නීනි හා රෙගුලාසි

මාතෘකාව: “නිරෝගී දිවිපෙවෙතක්‌ තුලින්‌ කොචිඩ්‌ 19 සහ දියවැඩියාව පරදවමු”


පරමාර්ථය: දියවැඩියාව සහ අනෙකුත්‌ බෝ නොවන රෝග වලක්වා ගැනීමට සහ කොවිඩ්‌ 19 රෝගයෙන්‌
ආරක්ෂා වී සිටීමට සඳහා කල හැකි දෑ .

වයස්‌ සීමාව:
  • කනිෂ්ට අංශය - 2022 ජනවාරි 01 චන දිනට වයස අවුරුදු 5 ත්‌ 10 ත්‌ අතර චිය යුතුය.
  •  මධ්‍යම අංශය - 2022 ජනචාරි 01 වන දිනට වයස අවුරුදු 11 ත්‌ 15නත්‌ අතර චිය යුතුය.
  •  ජ්‍යෙෂ්ඨ අංශය - 2022 ජනචාරි 01 චන දිනට වයස අවුරුදු 16 න්‌ 18න්‌ අතර චිය යුතුය.

චිත්‍ර හා රචනා සඳහා ඉහත සියලු වයස්‌ කාණ්ඩ සඳහා අයදුම්‌ කලහැකිය.
රචනා තරඟය සඳහා වචන සිමාව:

  •  කනිෂ්ට අංශය: වචන 250 පමණි
  • මධ්‍යම අංශය: වචන 1000 පමණි
  •  ජ්‍යෙෂ්ඨ අංශය: වචන 1500 පමණි
අයදුම්‌ කල යුතු ආකාරය:

 චිත්‍ර හා රචනා සම්පුර්ණ කරන ලද අයදුම්‌ පත සමග ඉහත සඳහන්‌ විද්‍යුත්‌ ලිපිනයට
srilankadiabetesfederation@gmail.com පමණක්‌ එචිය යුතුය.

 රචනා අනත්‌ අකුරින්‌ ලියා ලබාගත්‌ ඡායාරූපයක්‌ / ස්කෑන්‌ කොපියක්‌ ලෙස හෝ ටයිප්‌ කර PDF හෝ
 JPEG Format  මගින්‌ එවිය යුතුය . රචනා සඳහා සිංහල, ද්‍රවිඩ හා ඉංග්‍රීසි යන ඕනෑම මාධා්‍යක්‌ භාවිතා
කල හැක.

ඔබගේ චිත්‍රය  A3 ප්‍රමාණයේ කොලයක ඇඳ ලබාගන්‌ ස්කෑන්‌ කොපියක්‌ හෝ ඡායාරූපයක්‌  PDF  
හෝ / JPEG Format මගින්‌ එචිය යුතු අතර ඕනෑම චිත්‍ර මාධ්‍යක්‌ භාවිතා කල හැක. (උදා. පින්සල්‌,
චෝක්‌, පැන්සල්‌, දිය සායම්‌, තෙල්‌ තීන්ත )

ඔබගේ සියලු යොමු කිරීම්‌ ඔබගේ චියයුතු අතර අනාන්ගේ පිටපත්‌ නොවිය යුතුය.

ඔබගේ චිත්‍ර හා රචනා නිර්මාණ මාතෘකාචට අදාල විය යුතු අතර එසේ නොවන්නේ නම්‌ එම නිර්මාණ
ප්‍රතික්ෂේප කරනු ලැබේ.

සියලු තරහ සඳහා ත්‍යාග:

  • පළමුවන ත්‍යාගය: රුපියල්‌ 25,000/-
  • දෙවන ත්‍යාගය: රුපියල්‌ 15,000/-
  • තුන්‌ වචන ත්‍යාගය: රුපියල්‌ 10,000/-