බස්නාභිර පළානේ පළාන් සභා පාසල්වල පවනින සිංහල, දෙමළ හා ඉංගීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධෘරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ 1 (අ) ශේණියට බඳවා ගැනිම් සඳහා වන විවෘත තරඟ විභාගය - 2023
බස්නාහිර පළාතේ පළාත් සභා පාසල්වල පවනින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යය ගුරු පුරප්පාඩු සඳහා
උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්නියේ | (අ) ශ්‍රේණියට Sed ගැනිම සඳහා වන විවෘත නරඟ
විභාගය - 2023 සඳහා සුදුසුකම්ලන් අයදුම්කරුවන්ගෙන් අයදුම්පන් කැඳවනු ලැබේ.
2023.08.11 දිනැති පළාත් සභා ගැසට් පත්‍රයේ පළ කර ඇනි අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් කරුණු මනාව අවබෝධ කර ගැනීමෙන් අනතුරුව http://apps.wp.gov.lk/psc/ යන අපගේ නිල වෙබ් අඩවියට පිවිස, මාර්ගගත ක්‍රමය මඟින් අයදුම්පත් 2023.08.25 දිනට ප්‍රථම යොමු කිරීම සිදු කල යුතුය.
03. නිවැරදිව සම්පූර්ණ කර බාගන කර ගන්නා ලද අයදුම්පන් අයදුම්කරුගේ අන්සන සහිතව හා අත්සන සහතික කර ගැනීමෙන් අනතුරුව 2023.09.01 වැනි දිනට හෙ ඊට පෙර ලැබෙන සේ
“ ලේකම්,
බඳවාගැනීම් ශාඛාව,
බස්නාහිර පළාන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
නො 628, 10 වන මහල,
'ජනජයසිටි ගොඩනැගිල්ල,
නාවල පාර,
රාජගිරිය”
යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
මෙදිනට පසුව ලැබෙන අයදුම්පත් ඛාරගනු නොලැබේ.
මාර්ග ගන ක්‍රමය ඔස්සේ අයදුම්කර (Online) බාගත කර (Download) නොගන්නා ලද අයදුම්පත් හා පරිගණකය මඟින් සකස් කර මුද්‍රණය කර ගන්නා ලද අයදුම්පත් සියල්ල දැනුම්දීමකින් කොරව ප්‍රතික්ෂේප කෙරේ.
* අසම්පුර්ණ ලෙස තොරතුරු යොමු කර ඇති අයදුම්පත්, මූලික සුදුසුකම් සපුරා නොමැනි අයදුම්පත් දැනුම් දීමකින් නොරව ප්‍රනික්ෂේප කෙරේ.
සම්පුර්ණ කරන ලද අයදුම්පනෙහි ඡායාපිටපතක් අයදුම්කරු ළඟ තබා ගැනිම ප්‍රයෝජනවත් වනු ඇන.
අයදුම් කරනු ලබන විෂයය කිසිසේන් වෙනස් කරනු නොලබන අනර එක් අයදුම්කරුවකුට ඉදිරිපන් කළ හැක්කේ එක් අයදුම්පතක් පමණි.
අයදුම්පත සමඟ කිසිදු සහතිකයක් අමුණා නොළඑවිය යුතුය. මුදල් ගෙවීම කළ බවට කුචිනාන්සියේ මුල් පිටපත පමණක් අලවා එවිය යුනුය. (අමුණා එවීම නොකළ යුතුය.)
් අයදුම්පතෙහි අයදුම්කරනු ලබන විෂයය සඳහන් කිරීමේදී, රජයේ ගැසට් පත්‍රයේ උපලේඛණ 01 යටතේ සදහන් කර ඇති දැනට පවතින පුරප්පාඩු හා මාධ්‍ය පිළිබඳ විස්තර අනුව අදාළ විෂයය නෝරා ගැනීම සිදු කළ යුතුවේ.
දමිළ මාධා අයදුම්කරුවන් සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් මාර්ගගතව අයදුම්පත සම්පුර්ණ කිරීමේ පහසුකම සළසා ඇත.
06. දැනට රාජ්‍ය සේවයේ තනතුරක සේවය කරන අයදුම්කරුවෙකු නම් අයදුම්කරු විසින්
අයදුම්පත් අංක 17 යටතේ සඳහන් තොරතුරු අනිවාර්යයෙන් සම්පුර්ණ කලයුතු අනර, දැනට රාජ්‍ය
සේවයේ තනතුරක 59 Sera o අයදුම්කරුවන් අයදුම්පනේ අංක 18 යටතේ සඳහන් නොරතුරු ගණක් සම්පූර්ණ කිරීම ලඟ න් වේ.
Click here to Apply Online