>

ad

Teachers' Service Minute Amendment EB Module Changes 2025


Important Update: Sri Lanka Teachers' Service Minute Amendment (July 2025)

We have crucial news for all teachers in Sri Lanka! The **Sri Lanka Gazette Extraordinary No. 2444/21**, issued on **July 08, 2025**, brings significant amendments to the Service Minute of the Sri Lanka Teachers' Service. This third amendment introduces updated **Efficiency Bar Examinations** and revised **Promotion Criteria** that will directly impact your career progression.

Staying informed about these changes is vital for every teacher. We've compiled the essential details from the Gazette to help you understand what's new. You can view the full details in English, Sinhala, or Tamil below.

English Summary

This post contains the Extraordinary Gazette No. 2444/21 dated July 08, 2025, detailing the 3rd Amendment to the Service Minute of the Sri Lanka Teachers' Service. This includes updated Efficiency Bar Examinations and new Promotion Criteria.

සිංහල සාරාංශය

2025 ජුලි මස 08 වැනි දිනැති අංක 2444/21 දරන අති විශෙෂ ගැසට් පත්‍රය, ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථාවට අදාළ 03 වැනි සංශෝධනය මෙහි අන්තර්ගත වේ. මෙයට කාර්යක්ෂමතා කඩඉම් විභාග සහ උසස්වීම් නිර්ණායක පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇතුළත් වේ.

தமிழ் சுருக்கம்

2025 யூலை மாதம் 08 ஆந் திகதிய 2444/21ஆம் இலக்க அதி விசேட வர்த்தமானியில் வெளியிடப்பட்ட இலங்கை ஆசிரியர் சேவையின் பிரமாணக் குறிப்பிற்கான 03 ஆம் திருத்தம் இந்த இடுகையில் உள்ளது. இது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சைகள் மற்றும் பதவி உயர்வுக்கான புதிய நிபந்தனைகள் பற்றிய புதுப்பிக்கப்பட்ட தகவல்களைக் கொண்டுள்ளது.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්‌ පත්‍රය

අති විශෙෂ

The Gazette of the Democratic Socialist Republic of Sri Lanka

EXTRAORDINARY

අංක 2444/21 - 2025 ජූලි මස 08 වැනි අඟහරුවාදා - 2025.07.08
No. 2444/21 TUESDAY, JULY 08, 2025

(Published by Authority)

Part I: General Notifications

PART I : SECTION (I) — GENERAL

Government Notifications

SERVICE MINUTE OF THE SRI LANKA TEACHERS' SERVICE - 3RD AMENDMENT

THE Service Minute of the Sri Lanka Teachers' Service published in the Gazette Extraordinary No. 1885/38 dated 23rd October 2014 of the Democratic Socialist Republic of Sri Lanka as amended by the Gazettes Extraordinary mentioned in part I below is amended as following part II. the other terms and conditions therein remain unchanged.

On 07th July 2025.

By order of the Public Service Commission.

NALAKA KALUWEWE,
Secretary,
Ministry of Education, Higher Education and
Vocational Education.

Previous Amendments (Part I)

Amendment No. Gazette Extraordinary Details
01 Gazette Extraordinary No. 2120/2 dated 22nd April 2019
02 Gazette Extraordinary No. 2255/14 dated 24th November 2021

LA-G 44772-39 (07/2025)

This Gazette Extraordinary can be downloaded from www.documents.gov.lk

2A

PART I: SEC. (I)-GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA-08.07.2025

Part II: Key Amendments

08. Efficiency Bar Examination:

8.1. Teachers in the service must complete the prescribed efficiency bar examinations as follows:

Relevant Efficiency Bar Examination Grade Years prior to passing Efficiency Bar Examination Nature of Efficiency Bar Examination
1st Efficiency Bar Examination Class 3 - Grade II
Class 3 - Grade I
Prior to exceeding three (03) years from the date of appointing to the relevant Grade Written Test (Schedule 01)
Teachers recruited to Class 2 - Grade II on the qualification of Bachelor of Education (B.Ed.) mentioned in 13.8
2nd Efficiency Bar Examination Other teachers promoted/ appointed to Class 2 - Grade II except teachers recruited to Class 2-Grade II on the qualification of Bachelor of Education (B.Ed.) mentioned in 13.8. Prior to exceeding four (04) years from the date of promotion / appointment to the Class-2 Grade II Written Test (Schedule 01)
3rd Efficiency Bar Examination Class 2 - Grade I Prior to exceeding (04) years from the date of promotion to Class 2 - Grade I Written Test (Schedule 01)

8.2. **Frequency of Examinations:** These examinations will be held **twice a year**.

8.3. **Conducting Authority:** Examinations will be conducted by the Appointing Authority, delegated authorities, or other appropriate institutes determined by the Appointing Authority, following prescribed guidelines.

8.4. **Other Provisions for Efficiency Bar Examination Completion:**

(i) Teachers recruited to Class 3 must pass the First Efficiency Bar Examination to be promoted to Class 2 - Grade II.

However, teachers appointed to Class 2 Grade II under provisions 7.2.6.2, 7.2.6.4, 7.2.6.5, and 7.2.6.6 of the Service Minute are exempt from the Class 3 Efficiency Bar Examination. These teachers must pass the First Efficiency Bar Examination within **three (3) years** from their first appointment to Class 2 - Grade II. Additionally, they must complete the Second Efficiency Bar Examination applicable to Class 2 - Grade II within **four (4) years** from their promotion to Class 2 - Grade II.

PART 1: SEC. (1) - GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA-08.07.2025

3A

10. Promotions to Grades:

Section Criterion
10.1.1.1. (iii) Should have shown a satisfactory or a higher performance within the five (05) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
10.2.1.1. (iii) Should have shown a satisfactory or a higher performance within the three (03) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
10.3.1.1.1. (iv) Should have shown a satisfactory or a higher performance within the nine (09) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
10.3.2.1.1. (iv) Should have shown a satisfactory or a higher performance within the seven (07) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
10.3.3.1.1. (iv) Should have shown a satisfactory or a higher performance within the seven (07) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
10.3.4.1.1. (iv) Should have shown a satisfactory or a higher performance within the five (05) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
10.4.1.1. (iv) Should have shown a satisfactory or a higher performance within the five (05) consecutive years prior to the date of promotion as per the approved performance evaluation procedure.
11.2.3. Shall be removed.
Appendix "D" Shall be removed.

Schedule 01: Methodology of conducting Efficiency Bar Examinations

1. Efficiency Bar Examinations are conducted based on self-study modules published on the official website of the Ministry in charge of Education. The Line Ministry in charge of Education will revise these modules as necessary.

2. Syllabus:

Efficiency Bar Applicable Modules
1st Efficiency Bar Examination 1. Teacher competency framework and teacher professionalism
2. Teaching methodology
3. Digital technology in education
4. Education related law
2nd Efficiency Bar Examination 5. Leadership development and management
6. Strategies for effective activity planning
7. Classroom Management and Inclusive Education
3rd Efficiency Bar Examination 8. Physical and psychological wellness
9. 21st century school
10. Action Research

4A

PART 1: SEC. (I)-GAZETTE EXTRAORDINARY OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA-08.07.2025

3. Written tests for each Efficiency Bar must be formulated as follows to cover the respective modules:

Structure Question Formation Time Marks
Paper 1 Multiple choice 01 hour 40
Paper II Short questions 02 hours 60

4. To pass, the total marks in Paper I and Paper II should **exceed 40%**.

5. The Written Test will be conducted in Sinhala, Tamil, and English Languages. Candidates may sit the test in the medium of their choice.

EOG 07-0088

PRINTED AT THE DEPARTMENT OF GOVERNMENT PRINTING, SRI LANKA.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගැසට්‌ පත්‍රය

I වැනි

අති විශෙෂ

අංක 2444/21 - 2025 ජුලි මස 08 වැනි අඟහරුවාදා - 2025.07.08

(රජයේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී)

කොටස: (I) වැනි ඡෙදය - සාමාන්‍ය

රජයේ නිවේදන

ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම - සංශෝධන අංක 03

පහත I කොටසෙහි සඳහන් පරිදි සංශෝධිත 2014 ඔක්තෝබර් මස 23 දිනැති අංක 1885/38 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශෙෂ ගැසට්‌ පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය පහත II කොටසෙහි දැක්වෙන ආකාරයට නැවත සංශෝධනය කරනු ලැබේ. එහි සඳහන් අනෙකුත් කරුණු හා කොන්දේසි නොවෙනස්ව පවතී.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියෝගය පරිදි,

නාලක කලුවැව,
ලේකම්.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ
වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය.

2025 ජුලි මස 07 වැනි දින.

I කොටස

සංශෝධන අංකය ගැසට් පත්‍රය පිළිබඳ විස්තර
01 2019 අප්‍රේල් මස 22 වැනි දින හා අංක 2120/2 අති විශෙෂ ගැසට් පත්‍රය
02 2021 නොවැම්බර් මස 24 වැනි දින හා අංක 2255/14 අති විශෙෂ ගැසට් පත්‍රය

1A-G 44772-39 (2025/07)

මෙම අති විශේෂ ගැසට් පත්‍රය www.documents.gov.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

2A

I කොටස : (I) ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය 2025.07.08

II කොටස

08. කාර්යක්ෂමතා කඩඉම්

8.1. සේවයේ ගුරුවරුන් පහත දැක්වෙන පරිදි නියමිත කාර්යක්ෂමතා කඩඉම් සම්පුර්ණ කළ යුතු ය.

කුමන කාර්යක්ෂමතා කඩ ඉමද යන වග අදාළ වන ශ්‍රේණිය කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුත්තේ කොපමණ වසර ගණනකට පෙර ද කාර්යක්ෂමතා කඩඉමේ ස්වභාවය
I වන කාර්යක්ෂමතා කඩඉම 3 පන්තිය II ශ්‍රේණිය
3 පන්තිය 1 ශ්‍රේණිය
අදාළ ශ්‍රේණියට පත් වී වසර තුනක් (03) ගත වීමට පෙර ලිඛිත පරීක්ෂණය (උපලේඛන 01)
13.8 හි සඳහන් අධ්‍යාපනවේදී උපාධි සුදුසුකම මත 2 පන්තියේ II ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන්
II වන කාර්යක්ෂමතා කඩ ඉම 13.8 හි සඳහන් අධ්‍යාපනවේදී උපාධි සුදුසුකම මත 2 පන්තියේ II ශ්‍රේණියට බඳවාගත් ගුරුවරුන් හැර 2 පන්තියේ II ශ්‍රේණියට උසස් වූ පත් කරන ලද අනෙකුත් ගුරුවරුන් 2 පන්තියේ II ශ්‍රේණියට උසස් වී පත් වී වසර හතරක් (04) ගත වීමට පෙර ලිඛිත පරීක්ෂණය (උපලේඛන 01)
III වන කාර්යක්ෂමතා කඩඉම 2 පන්තිය 1 ශ්‍රේණිය 2 පන්තියේ I ශ්‍රේණියට උසස් වී වසර හතරක් (04) ගත වීමට පෙර ලිඛිත පරීක්ෂණය (උපලේඛන 01)

8.2. පරීක්ෂණ පවත්වනු ලබන්නේ කොපමණ කාලයකට වරක්ද; වර්ෂයකට දෙවතාවක් පවත්වනු ලැබේ.

8.3. පරීක්ෂණය පවත්වනු ලබන බලධරයා පත්කිරීම් බලධරයා හෝ පත්කිරීම් බලධරයා විසින් බලය පවරන ලද බලධරයන් විසින් හෝ පත් කිරීම් බලධරයා විසින් තීරණය කරනු ලබන වෙනත් සුදුසු ආයතනයක් මගින් පත්කිරීම් බලධරයා විසින් නියම කරනු ලබන මාර්ගෝපදේශ පරිදි පවත්වනු ලැබේ.

8.4. කාර්යක්ෂමතා කඩඉම සම්පුර්ණ කිරීම සඳහා අදාළ අනෙකුත් විධිවිධාන

(i) සේවයේ 3 පන්තිය සඳහා බඳවා ගත් ගුරුවරුන් 2 පන්තියේ II ශ්‍රේණියට උසස් වීම සඳහා පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමත් විය යුතුය.

එහෙත් ව්‍යවස්ථාවේ 7.2.6.2. 7.2.6.4. 7.2.6.5 හා 7.2.6.6 හි සඳහන් විධි විධාන යටතේ 2 පන්තියේ II ශ්‍රේණියට පත්වන අවස්ථාවකදී 3 වන පන්තියට නියමිත කාර්යක්ෂමතා කඩඉම සම්පුර්ණ කර තිබීම අවශ්‍ය නොවේ.

එහෙත් එලෙස පත් වූ ගුරුවරුන් 2 පන්තියේ II ශ්‍රේණියේදී සේවයේ මුල් පත්වීමේ දින සිට වසර තුනක් ( 3 ) තුළ දී පළමු කාර්යක්ෂමතා කඩඉම සමත් විය යුතුය.

ඊට අමතරව ඔවුන් 2 පන්තියේ II ශ්‍රේණියට නියමිත දෙවන කාර්යක්ෂමතා කඩ ඉම් පරීක්ෂණය 2 පන්තියේ II ශ්‍රේණියට උසස් වූ දින සිට වසර හතරක් ( 4 ) තුළ දී සම්පුර්ණ කළ යුතුය.

10. ශ්‍රේණි උසස් කිරීම්:

10.1.1.1. (iii)

අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පූර්වාසන්න වසර පහ (05) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.

I කොටස : (I) ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 2025.07.08

3 A

තොරතුරු විස්තරය
10.2.1.1. (iii) අනුමත කාර්යසාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පුර්වාසන්න වසර තුන (03) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
10.3.1.1.1. (iv) අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පුර්වාසන්න වූ වසර නවය (09) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
10.3.2.1.1. (iv) අනුමත කාර්යසාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පුර්වාසන්න වූ වසර හත (07) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
10.3.3.1.1. (iv) අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පුර්වාසන්න වූ වසර හත (07) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
10.3.4.1.1. (iv) අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පුර්වාසන්න වූ වසර පහ (05) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
10.4.1.1. (iv) අනුමත කාර්ය සාධන ඇගයීමේ පරිපාටිය අනුව උසස් කිරීමේ දිනට පුර්වාසන්න වූ වසර පහ (05) ක් තුළ සතුටුදායක හෝ ඊට ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කර තිබීම.
11.2.3. ඉවත් කරනු ලැබේ.
" " පරිශිෂ්ඨය ඉවත් කරනු ලැබේ.

උපලේඛන 01

කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ ක්‍රියාත්මක වන ආකාරය

01. කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ, අධ්‍යාපන විෂයභාර අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලබන ස්වයං අධ්‍යයන මොඩියුල ආශ්‍රයෙන් පැවැත්වේ.

මෙම මොඩියුල අධ්‍යාපන විෂය භාර රේඛීය අමාත්‍යාංශය විසින් අවශ්‍යතාවය මත වරින් වර සංශෝධනය කරනු ලැබේ.

02. විෂය නිර්දේශය :

කාර්යක්ෂමතා කඩඉම අදාළ වන මොඩියුල
I වන කාර්යක්ෂමතා කඩඉම 1. ගුරු නිපුණතා රාමුව හා ගුරු වෘත්තිකභාවය
2. ඉගැන්වීමේ ක්‍රම වේදය
3. අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය
4. අධ්‍යාපනයට අදාළ නීතිය
5. නායකත්ව සංවර්ධනය හා කළමනාකරණය
II වන කාර්යක්ෂමතා කඩඉම 6. ක්‍රියාකාරකම් සැලසුම් සකස් කිරීමේ ඵලදායි ක්‍රම ශිල්ප
7. පන්ති කාමර කළමනා කරණය සහ අන්තර්කරණ අධ්‍යාපනය
8. කායික හා මානසික යහපැවැත්ම
III වන කාර්යක්ෂමතා කඩඉම 9. විසි එක්වන සියවසේ පාසල
10. ක්‍රියාමූලික පර්යේෂණ

4A

I කොටස : (I) ඡෙදය - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය - 2025.07.08

03. එක් එක් කාර්යක්ෂමතා කඩඉම් සඳහා වන ලිඛිත පරීක්ෂණ එම අදාළ මොඩියුල ආවරණය වන සේ පහත පරිදි සකස් විය යුතුය.

ව්‍යුහය ප්‍රශ්න සැකැස්ම කාලය ලකුණු
I පත්‍රය බහුවරණ පැය 01 40
11 පත්‍රය කෙටි ප්‍රශ්න පැය 02 60

4. I පත්‍රය සහ II පත්‍රයෙහි මුළු ලකුණු 40% ඉක්මවිය යුතු ය.

5. ලිඛිත පරීක්ෂණය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැවැත්වේ. අපේක්ෂකයින්ට ඔවුන් කැමති මාධ්‍යයකින් පරීක්ෂණයට පෙනී සිටිය හැක.

EOG 07-0088

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை

அதி விசேஷமானது

அதி விசேஷமானது

2444/21ஆம் இலக்கம் 2025 ஆம் ஆண்டு யூலை மாதம் 08 ஆந் திகதி செவ்வாய்க்கிழமை

(அரசாங்கத்தின் அதிகாரத்துடன் பிரசுரிக்கப்பட்டது)

பகுதி I : தொகுதி (I) - பொது

அரசாங்க அறிவித்தல்கள்

இலங்கை ஆசிரியர் சேவையின் பிரமாணக் குறிப்பைத் திருத்தம் செய்தல் திருத்த இலக்கம் 03

கீழே பகுதி 1 இல் குறிப்பிடப்பட்டுள்ளவாறு திருத்தம் செய்யப்பட்ட 2014, ஒற்றோபர் மாதம் 23ஆந் திகதிய மற்றும் 1885/38 ஆம் இலக்க இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின் அதி விசேடவர்த்தமானியில் பிரசுரிக்கப்பட்ட இலங்கை ஆசிரியர் சேவையின் பிரமாணக் குறிப்பானது பின்வரும் பகுதி II இல் குறிப்பிடப்பட்டுள்ளவாறு மீண்டும் திருத்தம் செய்யப்படுகின்றது. அதில் குறிப்பிடப்பட்டுள்ள ஏனைய விடயங்கள் மற்றும் நிபந்தனைகள் மாற்றமின்றி தொடர்ந்தும் செயல்வலுப்பெறும்.

பகிரங்க சேவைகள் ஆணைக்குழுவின் பணிப்பிற்கமைய,

நாலக கலுவெவ,
செயலாளர்,
கல்வி, உயர்கல்வி மற்றும் தொழிற் கல்வி அமைச்சு.

2025, 07 யூலை

பகுதி I

திருத்த இலக்கம் அதி விசேட வர்த்தமானி விபரங்கள்
01 2019 ஏப்ரல் மாதம் 22 ஆந் திகதிய 2120/2 ஆம் இலக்க அதி விசேட வர்த்தமானி
02 2021 நவம்பர் மாதம் 24 ஆந் திகதிய 2255/14 ஆம் இலக்க அதி விசேட வர்த்தமானி

LA-G 44772-39 (2025/07)

இந்த அதி விசேட வர்த்தமானியை www.documents.gov.lk எனும் இணையத்தளத்தில் பதிவிறக்கலாம்.

2A

பகுதி I: தொகுதி (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை அதி விசேஷமானது 2025.07.08

பகுதி II

08. வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை:

8.1. சேவையிலுள்ள ஆசிரியர்கள் பின்வருமாறு விதிக்கப்பட்டுள்ள வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சைகளை நிறைவு செய்ய வேண்டும்.

ஏற்புடைய வினைத்திறன்காண் தடைதாண்டல் தரம் வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை எத்தனையாண்டுகளுக்கு முன்னர் சித்திபெற வேண்டும் வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையின் தன்மை
I ஆவது வினைத்திறன்காண் தடைதாண்டல் 3 ஆம் வகுப்பு - II ஆம் தரம்
3 ஆம் வகுப்பு - I ஆம் தரம்
ஏற்புடைய தரத்திற்கு நியமிக்கப்பட்ட திகதியிலிருந்து மூன்று (03) ஆண்டுகள் பூர்த்தியாவதற்கு முன்னர் எழுத்து மூலப் பரீட்சை (அட்டவணை 01)
13.8 இல் குறிப்பிடப்பட்டுள்ள கல்வி இளமானி (B.Ed.) தகைமையுடன் 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு இணைத்துக்கொள்ளப்பட்ட ஆசிரியர்கள்
II ஆவது வினைத்திறன்காண் தடைதாண்டல் 13.8 இல் குறிப்பிடப்பட்டுள்ள கல்வி இளமானி (B.Ed.) தகைமையுடன் 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு இணைத்துக்கொள்ளப்பட்ட ஆசிரியர்களைத் தவிர 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு பதவி உயர்வு பெற்ற/ நியமிக்கப்பட்ட ஏனைய ஆசிரியர்கள். 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு பதவி உயர்வு பெற்ற/ நியமிக்கப்பட்ட திகதியிலிருந்து நான்கு (04) ஆண்டுகள் பூர்த்தியாவதற்கு முன்னர் எழுத்து மூலப் பரீட்சை (அட்டவணை 01)
III ஆவது வினைத்திறன்காண் தடைதாண்டல் 2 ஆம் வகுப்பு - I ஆம் தரம் 2 ஆம் வகுப்பு - I ஆம் தரத்திற்கு பதவி உயர்வு பெற்ற திகதியிலிருந்து நான்கு (04) ஆண்டுகள் பூர்த்தியாவதற்கு முன்னர் எழுத்து மூலப் பரீட்சை (அட்டவணை 01)

8.2. வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை நடைபெறும் அதிர்வெண்: வருடத்திற்கு இருமுறை நடத்தப்படும்.

8.3. வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை நடத்தும் அதிகாரம்: நியமிக்கும் அதிகாரியினால் அல்லது நியமிக்கும் அதிகாரியினால் அதிகாரம் வழங்கப்பட்ட அதிகாரிகளினால் அல்லது நியமிக்கும் அதிகாரியினால் தீர்மானிக்கப்படும் வேறு எந்தவொரு பொருத்தமான நிறுவனத்தினாலும், நியமிக்கும் அதிகாரியினால் விதிக்கப்பட்ட வழிகாட்டல்களின்படி நடத்தப்படும்.

8.4. வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை நிறைவு செய்வதற்குப் பொருந்தும் ஏனைய ஏற்பாடுகள்

(i) சேவையின் 3 ஆம் வகுப்புக்கு இணைத்துக்கொள்ளப்பட்ட ஆசிரியர்கள் 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு பதவி உயர்வு பெறுவதற்கு முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை சித்திபெற வேண்டும்.

ஆயினும், சேவைப் பிரமாணக் குறிப்பின் 7.2.6.2, 7.2.6.4, 7.2.6.5 மற்றும் 7.2.6.6 இன் கீழ் உள்ள ஏற்பாடுகளின்படி 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு நியமிக்கப்படும்போது, 3 ஆம் வகுப்புக்கு விதிக்கப்பட்ட வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை நிறைவு செய்வது அவசியமில்லை.

ஆயினும், அவ்வாறு நியமிக்கப்பட்ட ஆசிரியர்கள், சேவையின் 2 ஆம் வகுப்பு - II ஆம் தரத்தில் முதன்முதலில் நியமிக்கப்பட்ட திகதியிலிருந்து மூன்று (03) ஆண்டுகளுக்குள் முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை சித்திபெற வேண்டும். அத்துடன், அவர்கள் சேவையின் 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு பதவி உயர்வு பெற்ற திகதியிலிருந்து நான்கு (04) ஆண்டுகளுக்குள் 2 ஆம் வகுப்பு - II ஆம் தரத்திற்கு பொருந்தும் இரண்டாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சையை நிறைவு செய்ய வேண்டும்.

10. தரங்களுக்கான பதவி உயர்வுகள்:

10.1.1.1. (iii)

அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான ஐந்து (05) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.

பகுதி I: தொகுதி (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை அதி விசேஷமானது 2025.07.08

3A

பகுதி நிபந்தனை
10.2.1.1. (iii) அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான மூன்று (03) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.
10.3.1.1.1. (iv) அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான ஒன்பது (09) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.
10.3.2.1.1. (iv) அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான ஏழு (07) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.
10.3.3.1.1. (iv) அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான ஏழு (07) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.
10.3.4.1.1. (iv) அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான ஐந்து (05) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.
10.4.1.1. (iv) அங்கீகரிக்கப்பட்ட செயலாற்றுகை மதிப்பீட்டு நடைமுறைக்கமைய, பதவி உயர்வு பெறும் திகதிக்கு முன்னர் தொடர்ச்சியான ஐந்து (05) வருடங்களுக்கு திருப்திகரமான அல்லது அதற்கு மேற்பட்ட செயலாற்றுகையை வெளிப்படுத்தியிருக்க வேண்டும்.
11.2.3. நீக்கப்படும்.
" " परिशिष्ඨய நீக்கப்படும்.

அட்டவணை 01

வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சைகளை நடத்தும் முறை

01. வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சைகள், கல்வி தொடர்பான விடயங்களுக்குப் பொறுப்பான அமைச்சின் உத்தியோகபூர்வ இணையத்தளத்தில் வெளியிடப்பட்ட சுய ஆய்வு இதவடிவங்களின் அடிப்படையில் நடத்தப்படும்.

தேவைக்கேற்ப, கல்வி தொடர்பான விடயங்களுக்குப் பொறுப்பான நேரியல் அமைச்சகம் இந்த இதவடிவங்களை அவ்வப்போது திருத்தும்.

02. பாடத்திட்டம்:

வினைத்திறன்காண் தடைதாண்டல் ஏற்புடைய இதவடிவங்கள்
I ஆவது வினைத்திறன்காண் தடைதாண்டல் 1. ஆசிரியர் தகைமை மற்றும் ஆசிரியர் தொழில்சார்ந்தமை
2. கற்பித்தல் செயல்முறை
3. கல்விக்கு டிஜிட்டல் தொழில்நுட்பம்
4. கல்வி தொடர்பான சட்டம்
5. தலைமைத்துவ அபிவிருத்தி மற்றும் முகாமைத்துவம்
II ஆவது வினைத்திறன்காண் தடைதாண்டல் 6. செயற்பாட்டுத்திட்டங்களை தயாரிப்பதற்கான விளைத்திறனான நுட்ப முறைகள்
7. வகுப்பறை முகாமைத்துவம் மற்றும் உட்படுத்தல் கல்வி
8. உடல் மற்றும் உளநலன் பேணல்
III ஆவது வினைத்திறன்காண் தடைதாண்டல் 9. இருபத்தியோராம் நூற்றாண்டின் பாடசாலை
10. செயன்முறை அடிப்படையிலான ஆராய்ச்சி

4A

பகுதி I: தொகுதி (I) - இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு வர்த்தமானப் பத்திரிகை அதி விசேஷமானது 2025.07.08

03. ஒவ்வொரு வினைத்திறன்காண் தடைதாண்டலுக்குமான எழுத்து மூலப் பரீட்சையானது அதற்குரிய இதவடிவங்கள் உள்ளடங்கும் வகையில் கீழ்வருமாறு கட்டமைக்கப்பட்டிருத்தல் வேண்டும்.

கட்டமைப்பு வினாக் கட்டமைப்பு காலம் புள்ளிகள்
தாள் 1 பல்தேர்வு 01 மணித்தியாலம் 40
தாள் II குறுகிய வினாக்கள் 02 மணித்தியாலங்கள் 60

4. தாள் I மற்றும் தாள் II இன் மொத்தப் புள்ளிகள் 40% ஐ விட அதிகமாக இருக்க வேண்டும்.

5. எழுத்து மூலப் பரீட்சை சிங்களம், தமிழ் மற்றும் ஆங்கில மொழிகளில் நடத்தப்படும். பரீட்சார்த்திகள் தாம் விரும்பும் மொழியில் பரீட்சைக்குத் தோற்றலாம்.

EOG 07-0088

அரசாங்க அச்சிடும் திணைக்களம், இலங்கை.

We encourage all teachers to carefully review these amendments to understand their implications on your career path. This information is crucial for planning your professional development and ensuring compliance with the updated regulations.

Feel free to share this important update with your colleagues!

Post a Comment

0 Comments