>

ad

Regional Offices Accepting passport applications under One Day Service.




- 2022.07.02 - 
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා ආරම්භ කිරීම සම්බන්ධව මාධ්‍ය නිවේදනය


මාතර, වවුනියාව හා මහනුවර   ශාඛාවලින් විදෙස් ගමන් බලපත්‍ර එක් දින සේවාව මගින් 2022.07.04 දින සිට ලබාගත හැක.

වැඩි විස්තර සඳහා https://www.lankajobinfo.com/p/one-day-service-sinhala.html

கடவுச் சீட்டு சேவையினை மாத்தரை, வவுனியா, கண்டி ஆகிய குடிவரவு குடியகல்வுத் திணைக்கள பிரதேசக் காரயாலயங்களில் ஜூலை மாதம் 4 ஆம் திகதி முதல் பெற்றுக் கொள்ளலாம். 



Issuance of Passports under the one-day service of the Department of Immigration and Emigration will be commenced with effect from 04th July 2022 at the Regional Offices in Matara, Vavuniya and Kandy. 


Post a Comment

0 Comments