ad

government general forms in sri lanka



Government General forms in sri lanka



01. General 03 - APPLICATION FOR A NEW PRINTED FORM Tamil sinhala En

       பொது 03 புதிய படிவங்கள் அச்சிடுவதற்கான படிவம். 

        පොදු  03  අලුත් අකෘති පත්‍රයක් මුද්‍රණය කිරීම  



02. -( General 5) APPLICATION FOR ACCIDENT LEAVE UNDER F.R.R. 1357, 1381, 1386

      පොදු 05 1357, 1381, 1386, යන මුදල් රෙගුලාසිය යටතේ හදිසි අනතුරු නිවාඩු අයදුම්පත

        பொது 051357, 1381, 1386, ஆசிய நிதிப் பிரமானங்களின் கீழ் அவசர வுபத்தஞு லீவு விண்ணப்பம்.


03.-   APPLICATION FOR FREE RAILWAY HOLIDAY WARRANTS Sri lanka - ( government  General 21)

      පොදු 21නොමිලේ දෙන නිවාඩු දුම්රිය බලපත්‍රය ඉල්ලුම් කිරීමයි අයදුම්පත ( ‍පොදු 24 )

       பொது 21  இலவச புகையிரத ஆணைச்சீட்டு விண்ணப்பம்.   (பொது 24) 

     


04. - APPLICATION FOR REFUND FROM REVENUE - ( government genera General 29)

        ආදායමෙන් පසු ගෙවීම් සදහා ඉදිරිපත් කෙරෙන නිවාඩු ඉල්ලුම් පත්‍රය  ( ‍පොදු 29 )

        வருமானத்தின் பின்னர் திரும்பச் செலுத்துவதற்கான விண்ணப்பம். (பொது 29) 


05. -  Government General 34a  form

        පොදු අකෘති පත්‍රය   34a

        பொது 34 ஏ படிவம்.


06.     government General 35 form Tamil sinhala english

         පොදු 35 අකෘති පත්‍රය

        பொது 35 படிவம்

   

07.  -OVERTIME VOUCHER  government General 35a

        අතීකාල දීමනා වවුචර්ය පොදු 35 අ

        மேலதிக நேரக் கொடுப்பனவு வவுச்சர்  பொது 35 அ

          

08 -     පොදු 38 අකෘති පත්‍රය වෙනක් පුද්ගලයෙන් වැටුප් ලාාගැනීමට අදාල ආකෘතිය

        Government General 38 D form

         பொது 38 படிவம்

  

09 -     පොදු අකෘති 39 පත්‍රය

         Government General 39

         பொது 39 படிவம்   


10 - H අක්ෂරය දරන ගණනය  පොදු අකෘති 42 පත්‍රය

       LETTER H ACCOUNT (Vide Financial Regulation 353) General 42

       H எழுத்துக் கணக்கு ( நிதிப் பிரமாணம் 353)  பொது 42


11 - ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලේඛණය ( ‍පොදු 47 )

        பாவணைக்கு எடுக்க முடியாத பொருட்கள் படிவம்.  ( ‍பொது 47 )

         General 47


12 - වීශ්‍රාම වැටුප් හිමි නිලධාරින් පිළිබද චාර්යා සටහන ( ‍පොදු 53 අ )

        HISTORY SHEET - PENSIONABLE OFFICERS  General 53a 

        ஒய்வு பெறுகின்ற அலுவலர்களின் வரலாற்றுக் குறிப்பு   ( ‍பொது  53 )


13 - පොදු 55 අකෘති පත්‍රය   

        ஓய்வூதியத்தின் பேரிலான குறிப்புக்களின் கீழ் ஓய்வூதியம்/                     பணிக்கொடை/ மரணப்பணிக்கொடை/ ஊறுபாட்டுப்படி/ நட்ட ஈட்டு           ஓய்வூதியம் பெறுவதற்கான விண்ணப்பம். பொது 55

        APPLICATION FOR PENSION GRATUITY/ DEATH GRATUITY/ INJURY ALLOWANCE/

        COMPENSATION PENSION, UNDER THE MINUTES ON PENSIONS (Government General 55)


14 - පොදු 70 අකෘති පත්‍රය  රික්විෂන් 

        REQUISITION (Government General 70)

        தேவைப் பட்டியல் பொது 70


15 - පොදු 71අකෘති පත්‍රය 

        Government General 71

        பொது 71  


16 - පොදු 77අකෘති පත්‍රය   

        Government General 77

        பொது 77  


17 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය පොදු 86  

    WIDOWS’ AND ORPHANS’ PENSION SCHEME Government General 86 form

    விதவைகள் அநாதைகள் ஓய்வூதியத் திட்டம்.பொது 86 


18. -වැන්දඹු පුරුෂ හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය පොදු 86අ 

    WIDOWS’ AND ORPHANS’ PENSION SCHEME Government General 86 a form

    விதவைகள் அநாதைகள் ஓய்வூதியத் திட்டம் பொது 86 அ  


19- වැන්දඹු පුරුෂ හා අනත් දරු විශ්‍රාම වැටුප් ක්‍රමය   - දරු උපත විවාහ හා දිතිතසාදවීමි පිලිබඳව දැනුම්  දීම  පොදු 87

       விதவைகள் அநாதைகள் ஓய்வூதியத் திட்டம் -  பிள்ளையின் பிறப்பு, திருமனமாதல், விவாகரத்து என்பன தொடர்பில் அறிவித்தல் nfhj[ 87

    WIDOWS’ AND ORPHANS’ PENSION SCHEME -Notification of Birth, Marriage or Death of a Child or Divorce, or Death of Husband of     Contributor


20 -මෝටර් වාහනයක් මෝටර් සයිකලයක් ස්කූටරයක් හෝ පාගන බයිසිකලයක් මිළ දි ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය   පොදු     92

கார், மோட்டார் சைக்கிள், சைகிள் கொள்வனவு செய்வதற்கான கடன் பெறுவதற்கான படிவம். 

    car, motorcycle, cycle loan Application  Government General 92 a form


21 - ණය මුදල් අලුත් කිරීම  පොදු     103

        RENEWAL OF CREDIT  Government General 103 a form

        கடன் புதுப்பித்தல் 


22 - පොදු අකෘති පත්‍රය පොදු     124

        Government General 124

        பொது 124   


23 පොදු 125 අකෘති පත්‍රය    නිවාඩු අයදුම්පත්‍ර  

        Government General 125 Application for leave 

        பொது 125 லீவு விண்ணப்பம்.


24 - ශ්‍රී ලංකාවේන් බැහැර ගත කිරීම සදහා නිවාඩු ඉල්ලීම පොදු     126

        APPLICATION FOR LEAVE OUT OF SRI LANKA  Government General 126 

          வௌிநாடு செல்வதற்கான விண்ணப்பம். 


25 - ඉඩම් අත්කර බදු ගැනීමට අවසර ඉල්ලීමේ අයදුම්පත පොදු     134

        காணி  கொள்வனவு செய்தல் குத்தகைக்கு அனுமதி கோரல் விண்ணப்பம்.   

         APPLICATION FOR SANCTION TO ACQUIRE / LEASE LAND Government General 134 form

26 - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - I වැනි අකෘති පත්‍රය

       General 142 medical board form  1

        பொது 142 வைத்திய சபை படிவம் 1

    சேவையில் இருக்கும் போது மேலும் சேவையாற்றுகின்ற உடல் ஆரோக்கியத்துடன் இருக்கின்றேனா என்பதனை பரிசோதிப்பதற்கு வைத்தியக் குழு ஒன்றினை நியமிக்குமாறு கோருகின்ற படிவம்.

27  - වෛද්‍ය පරීක්ෂක මණ්ඩලය - II වැනි අකෘති පත්‍රය පොදු 142a  

           Government General 142 medical board form  11

        பொது 142 வைத்திய சபை படிவம் 11

சேவையில் இருக்கும் போது அந்த சேவையின் தன்மையினால் ஏதும் உடல் குறைபாடுகள் ஏற்பட்டு மேலும் சேழவயாற்ற முடியத நிலை ஏற்படும் போது வைத்திய குழு ஒன்றை நியமிக்குமாறு கோருதல்

28 - පොදු 147අකෘති පත්‍රය   

       பொது 147 படிவம்

        Government General 147 Form 


29.- “හිමිකම් නොපාන බවට සහතිකයක්” දෙන ලෙස ඉල්ලුම් කිරීම    පොදු 157

        உரிமை பெறவில்லை  என்ற சான்றிதழ் தருமாறு கோருதல்

        Government General 147 APPLICATION FOR A CERTIFICATE OF “NO CLAIM” - for temporary officer 

30 - සියලු දෙනා විසින් මෙය දැනගත යුතුය   පොදු 158

 for whom its concern general government general 158 form

பொது 158 - அனைவரும் அறிந்துகொள்ள வேண்டியது. 

31 - පොදු 160 අකෘති පත්‍රය   

        பொது 160 படிவம் 

        Government General  160    form  

32 - ශ්‍රී ලංකාව   පොදු 161

        இலங்கை - பொது 161

        Government General 161 Sri lanka  

33- පොදු 169 අකෘති පත්‍රය 

        Government General `169 medical  

        பொது 169 படிவம்  

34 -  පොදු 176 විවාහක අවිවාහක තත්වය සහ පදිංවි පිළිබද ප්‍රකාශය   

        Government General `176 form Declaration of Civil Status and Living Conditions

        பொது 176 திருமணமானவர் திருமணமாகாதவர் குறித்து அறிவிதட்தல்.

35 -  පොදු 177 ගමන් වියදම් ඉල්ලීම

        Government General 177 form  traveling Voucher

        பொது 177 பிரயாணச் செலவு வவுச்சர்    

36 - පොදු 178 සේවා ස්ථාන මාරුවකදී ගමන් වියදම් ඉල්ලීම 

        Government General 178 form  traveling Voucher - on transfer

        பொது 178 சேவை இடமாற்த்தின் போதான பிரயாணச் செலவு வவுச்சர்     

37 - පොදු 185 පඩි වැඩි කිරිම් සහතික පත්‍රය   

        Government General 185 form INCREMENT CERTIFICATE FORM

        பொது 185 சம்பளப் படியேற்றம் உறுதிப்படுத்தும் படிவம். 

38 - පොදු 186 අකෘති පත්‍රය   

        Government General 186 form

        பொது 185 படிவம்

39 - පොදු 192 අකෘති පත්‍රය

        Government General 186 form

        பொது 185 படிவம்   

40 - ආරෝග්‍ය ශාලාවට යවනු ලබන කම්කරුවෙකු පිළිබද වාර්ථාව  

       

41 -  පොදු 217  දිවයිනෙන් පිට නිවාඩු වෛද්‍ය පරික්ෂණය සදහා ඉල්ලුම් පත්‍රය   

 Government General 217- LEAVE OUT OF THE ISLAND -APPLICATION FOR MEDICAL EXAMINATION  

 பொது 217 நாட்டுக்கு வௌியே லீவு பெற்றுச் செல்வதற்கான வைத்தியப் பரிசோதனை விண்ணப்பம்.

42 - ඇතුල්වීම තහනම්  පොදු 220

        உட்பிரவேசித்தல் தடை 

        No entry        

43 - දුම්බීම තහනම්  පොදු 221

        புகைத்தல் கூடாது 

        No Smoking

 44 - (කාර්යාලිය ටැලිපෝනවලින් ලබාගන්නා) පෞද්ගලික ඇමතුම් පිළිබද ලේඛණය  පොදු 222

        காரியாலய தொலைபேசியிலிருந்து பெற்றுக்கொள்கின்ற சொந்த அழைப்புகள் தொடர்பான பதிவேடு 

Private call enty Government general 222 


45 - වැන්දඹු හා අනත්තරු විශ්‍රාම වැටුප් ක්‍රමය දායකයාගේ විවාහය පිළිබද තොරතුරු   පොදු 224

         விதவைகள் அநாதை நிதியம் - விவாகம் தொடர்பான தகவல்.

        Government General 224 Declaration of Marriage of Contributor 

46 - රාජකාරි මුදල් ඇණවුම් සදහා  පොදු 225

கடமைக்கான காசுக் கட்டளை

 official money order    Government General 225

47- (දවසේ පඩි ලබන) සේවකයාගේ චාරියා සටහන  පොදු 226 අ

தினக் கூலி பெறுகின்றவர்களின் வராலாற்றுக் கூற்று.   

48 - ප්‍රශංසා සහා දෝෂ දර්ශන  පොදු 230 ආ

    பாராட்டு   தவறு படிவம்.

49 -230c - වාර්ෂික රහස්‍ය වාර්තාව පොදු  230 ඇ

வருடாந்த இரகசிய அறிக்ரகை  

50 - පොදු232 - වාර්ෂික වැටුප් වැඩිවීම් ගෙවීම් සහා නියෝග 

வருடாந்த சம்பள ஏற்றக் கட்டளை  

51 පොදු 233 - අංක (2) සහ (3) සහ 68 හා 69 දරන මුදල් රෙගුලාසි යටතේ ව්‍යාපෘතින් හෝ වැය විෂයයන් උඩ අතිරේක වියදම් දැරීම සදහා බලය ඉල්ලා සිටිමේ ඉල්ලුම් පත්‍රය   

52 පොදු 234 - විශ්‍රාම වැටුප් අහිමි මාසික වැටුප් ලබන සේවකයන්ගේ) චාරියා සටහන   

53 පොදු 235 - ඇප තිරණය කිරීම පිළිබද නිර්දේශය   

54 පොදු 250 - තාවකාලික වවුචර්ය   

55 පොදු 251 - පොදු අකෘති පත්‍රය   

56 පොදු 262 - නිවාසයක් තැනීම නිවාසක වැඩ නිම කිරීම සදහා ණය ඉල්ලුම් පත්‍රය  

57 පොදු 262a - නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය   

58 පොදු 262a - නිවාසයක් තැනීම සදහා ඉඩමක් හෝ නිවාස දේපලක් හෝ අත්පත් කර ගැනීම සදහා ණය ඉල්ලුම් පත්‍රය   

59 පොදු 263 - ගිවිස්නාව   

60 පොදු 264 - ඇප ඔප්පුව  

       பிணை  பதத்திரம்

61  පොදු 265 - අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය   

62  පොදු265a-අවලංගු නොකල හැකි ඇටෝර්නි බලපත්‍රය   

63  පොදු271 - ශීර්ෂයක් යටතේ වු ඉතිරිවිම් එම ශීර්ෂයේම තවත් වැඩ සටහනකට මාරු කිරිම සදහා ඉල්ලුම් පත්‍රය   

64  පොදු272 - පොදු අකෘති පත්‍රය   

65  පොදු274 - විශ්‍රාමිකයන් වැන්දඹු අනත්දරු විශ්‍රාමිකයන් හා යැපෙන දරුවන්ට නිදහස් දුම්රිය බලපත්‍ර සදහා ඉල්ලුම් පත්‍රය   

66  පොදු278 - දිවුරුම හා ප්‍රතිඥාව   

67  පොදු279 - බැදීම් පත්‍රය   

68  පොදු280 - දැනුම් දෙන ලද බැදීම් - ප්‍රතිශෝධන අවලංගු විම   

69  පොදු281 - පොදු අකෘති පත්‍රය   

70  පොදු284 - මු.රෙ.104 (4) යටතේ අලාභයක් පිළිබද අවසන් වාර්තාව   

71  පොදු285 - මු.රෙ.109 යටතේ අලාභයන් පොතෙන් කපාහැරිම සදහා ඉල්ලුම් පත්‍රය   

72 පොදු286 - ඉඩදිය හැකි ප්‍රතිශතයන් තුළ අලාභහානි කපාහරින ලද සමාන්‍ය