>

ad

Inter province and National School Teacher Transfer documents


 

2021/22 சபரகமுவ மாகாணத்தின் மாகாணங்களுக்கிடையிலான மற்றும் தேசியப் பாடசாலைக்கான இடமாற்ற விண்ணப்பத்துடன் இணைக்க வேண்டி ஆவணங்கள் தொடர்பான சுற்றுநிருபம் வௌியிடப்பட்டுள்ளது. இதே ஆவணங்கள் அனைத்து மாகாண ஆசிரியர் இடமாற்றங்களின் போதும் கேட்கப்படுவதால் அனைத்து மாகாண ஆசிரியர்களுக்கும் இந்த சுற்றுநிருபம் பயனுள்ளதாக அமையும்..

சுற்று நிருபத்தினை பார்வையிட இங்கு கிளிக் செய்யவும்


සබරගමුව පළාත්  2021/22 චාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්‌ යටතේ අන්තර්‌ පළාත්‌ සහ ජාතික පාසල්‌ ස්ථානමාරු සඳහා අයදුම්‌. කරන ලද ගුරුභවතුන්හට අදාල මාරු මණ්ඩල තීරණයන්‌ www.semis.lk  යන වෙබ්‌ අඩවිය වෙතපිවිසීමෙන්‌ පරීක්ෂා කිරීමට කටයුතු සලසා ඇති බව දැනුම් දී ඇත


තවද 2021/22 චාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්‌ යටතේ අන්තර්‌ පළාත්‌ සහ ජාතික පාසල්‌ ස්ථානමාරු සඳහා අයදුම්‌. කරන ලද ගුරුභවතුන් ඉදිරිපත් කල යුතු ලිපි ලේඛන සම්බන්ධ තොරතුරු ඇත  ඇතුලත් කර ඇත. මෙය සියළුම පළාත් සභා පාසල්වල ගුරුවරුන්ට ප්‍රෙයා්ජන වනු ඇත

 2021/22 චාර්ෂික ගුරු ස්ථාන මාරුවීම්‌ සම්බන්ධ චක්‍රෙල්කය බාගත කරගැනීම සඳහා Click here