කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා
සිසුන් ඇතුලත් කර ගැනීමේ විවෘත තරඟ විභාගය - 2022
விவசாய உற்பத்தித் தொழில்நுட்பம் தொடர்பான உயர் தேசிய டிப்ளோமா கற்கைநெறியினை பயில்வதற்காக இலங்கை விவசாயப் பாடசாலைகளுக்கு மாணவர் சேர்க்கைக்கான திறந்த போட்டிப் பரீட்சை – 2022
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හී පැවැත්වෙන "කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ - 6)” හැදෑරීම සඳහා 2021/2023 අධ්‍යයන වර්ෂයට අදාලව සිසුන් ඇතුලත් කර ගැනීමේ තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ගැසට් පත්‍රය බාගත කිරීම සඳහා CLICK HERE
අයදුම් කිරීම සඳහාවන උපදෙස් සඳහා CLICK HERE
අයදුම් කිරීම සඳහා CLICK HERE
வர்த்தமானி அறிவித்தல்
வர்த்தமானி அறிவித்தலைப் பார்வையிட CLICK HERE
ஒன்லைன் விண்ணப்பம் தொடர்பான அறிவுறுத்தல்களை பர்வையிட CLICK HERE
ஒன்லைன் விண்ணப்பத்தினை சமர்ப்பிப்பதற்கு CLICK HERE