2021-11-30 ஆம் திகதிக்கு முன்னர் விடைகளை அனுப்பவேண்டும்.
• ஆரம்ப பிரிவுக்கான
• 06 முதல் 11 தரங்களுக்கான
• உயர் தரத்திற்கான
என்ற அடிப்படையில் வினாக்கள் வழங்கப்பட்டுள்ளது.
கல்வி அமைச்சு, தேசிய கல்வி நிறுவகம், தேசிய ஔிபரப்புக் கூட்டுத்தாபனம், Channel Eye மற்றும் நேத்ரா அலைவரிசை ஆகியவற்றோடும் இலங்கை வங்கியின் பரிசில்களுக்கான அனுசரணையோடும் குருகுலம் ஜயநெண வாரத்தின் வினாவை உங்களுக்கு வழங்குகின்றோம்.
தெரிவு செய்யப்படும் வெற்றியாளர்களுக்கு பெறுமதி மிக்க பரிசில்கள்
மேலதிக விபரம் பெற CLICK HERE
ජාතික අධ්‍යාපන ආයතනය මගින් ක්‍රියාත්මක වන Channel NIE අධ්‍යාපනික අන්තර්ජාල YouTube නාලිකාව ඔස්සේ දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් YouTube නාලිකාවට අමතර ව ක්‍රියාත්මක කෙරෙන ජය නැණ සතියේ පැනය
2021-11-30 දිනට පෙර ලැබෙන පිළිතුරු පමණක් තරඟය සඳහා වලංගු වන බව සලකන්න.
Google Forms ඔස්සේ ඔබේ පිළිතුරු අප වෙත එවන්න.
• ප්‍රාථමික අංශය
• 06 සිට 11 ශ්‍රේණි
• උසස් පෙළ
අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික රූපවාහිනිය, Channel Eye සහ නේත්‍රා නාලිකා සමඟ ලංකා බැංකුවේ ත්‍යාග අනුග්‍රහයෙන් ගුරුගෙදර ''ජය නැණ'' සතියේ පැනය ඔබ වෙත ඉදිරිපත් කෙරේ.
තෝරාගන්නා ජයග්‍රාහකයින්ට වටිනා තෑගි රැසක්!
වැඩි විස්තඑ සඳහා CLICK HERE