>

ad

CEWET Scholarship Sinhala 2023

 ඉන්දීය රජය ශ්‍රීලංකාවේ වතු කම්කරුවන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනට සඳහා ශිෂ්යත්ව ලබා දීමට තටයුත කර ඇත. රජයේ කාර් මික විද්යාලවල උසස් පෙළඋපාධි පාඨමාලාසහ වෘත්තීය/තාක්ෂණික අධ්යාපනයG.C.E  සා/ පෙළ විභාගයේ අවම වශයෙන් ක්රෙඩිට් සාමාර්ථ 6ක් සහිත හෝ උසස් පෙළ විභාග සමත් වයස අවුරුදු 25 අඩු අය මෙම ශිෂ්යත්වය සඳහා සුදුසුකම් ලබයි.

 

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මෙම ශිෂ්යත්ව සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ට www.hcicolombo.gov.in වෙබ් අඩවියෙන් හෝ  ඉන්දියාවේ මහ කොමසාරිස් කාර්යාලයෙන් හෝ සහකාර මහ කොමසාරිස් කාර්යාලයෙන් අයදුම්පත් ලබා ගත හැකිය.

 

සම්පුර්ණ කරන ලද අයදුම්පත් උප්පැන්න සහතිකයේ ඡායා පිටපත්.පො. 'සා/පෙ' හෝ  .උ/පෙමට්ටමේ ප්රතිඵල පත්රයදෙමාපියන්ගේ නවතම වැටුප් පත්රිකාව සහ දෙමාපියන්ගේ රැකියාව සම්බන්ධයෙන් වතු අධිකාරීවරයාගේ සහතිකය සමඟ තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුය'ගරු ලේකම්, CEWET c/o ඉන්දියාවේ මහ කොමසාරිස්, P.O. පෙට්ටිය 882, කොළඹ-03'  

අයදුහ්පත් භාරගන්නා අවසන් දිනය 2023 අප්රේල් 29 වේ