>
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික - ශිල්පීය සේවා ගණයේ (PL3) ජලනළ කාර්මික තනතුර සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් කැඳවන අවසාන දිනය: 2026 පෙබරවාරි 27
| තනතුර | ශ්‍රේණිය | පුරප්පාඩු | වැටුප් පරිමාණය (රු.) |
|---|---|---|---|
| ජලනළ කාර්මික | III | 01 | රු. 42,780 – 10x490 – 10x540 – 10x590 – 12x630 - රු. 66,540/- |
කාර්යයන්: දෙපාර්තමේන්තුවේ ජලනළ පද්ධතිය නඩත්තුව, හදිසි ජල කාන්දු වලදී ප්‍රතිකාරක යෙදීම, ශාඛා කාර්යාලවල නඩත්තු කටයුතු.
අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩදාසියක සකස් කර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න:
ජාතික ලේඛනාරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්,
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව,
අංක 07, පිලිප් ගුණවර්ධන මාවත,
කොළඹ 07.
කවරයේ ඉහළ වම් කෙළවරේ "ජලනළ කාර්මික III ශ්‍රේණියට බඳවා ගැනීම - 2026" ලෙස සඳහන් කරන්න.
මූලාශ්‍රය: රජයේ ගැසට් පත්‍රය | දිනය: 2026.01.23
0 Comments