>

ad

ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

 

ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC)

ලියාපදිංචි වීම

මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

NSSC ලියාපදිංචි වීමේ අයදුම්පත (REGISTRAION NSSC)

තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය – (YCS)

ලියාපදිංචි වීම

  • මාර්ගගතව  (online )  ලියාපදිංචි වීමෙන් පසු ඔබගේ ඊමේල් ලිපිනයට එවන අයදුම්පත විදුහල්පති විසින් සහතික කර එහි  පරිලෝකිතය (scan copy) ඔබට ලබා දෙන සන්ධානයේ (link) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ගුරුවරුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම

  • මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී විදුහල්පති විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER REGISTRATION)

නිර්මාණ ඉදිරිපත් කිරීම

නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත  ( ENTRY SUBMISSION –TEACHER)

අධ්‍යාපන විද්‍යාපීඨ ගුරු සිසුන් සඳහා වන නිර්මාණාත්මක ගුරුවරු තරගය

ලියාපදිංචි වීම

  • මාර්ගගතව (online ) ලියාපදිංචි වීමේදී පීඨධිපති  විසින් සහතික කරන ලද පහත අයදුම්පතේ පරිලෝකිතය (scan copy) අදාල ස්ථානයේ උඩුගත (upload) කල යුතු අතර මුල් පිටපත ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවිය යුතුය.

 ලියාපදිංචිවීමේ අයදුම්පත (TEACHER TRAINEE REGISTRATION)

නිර්මාණ ඉදිරිපත් කිරීම

නිර්මාණ සහිත සංයුක්ත තැටිය සමඟ පහත අයදුම්පත පුරවා එවිය යුතුය.

නිර්මාණ ඉදිරිපත් කළ යුතු අයදුම්පත ( ENTRY SUBMISSION –TEACHER TRAINEE)

ලියාපදිංචි වීමේ අවසන් දිනය  – 2023.07.31

නිර්මාණ ඉදිරිපත් ඉදිරිපත් කළ යුතු අවසන් දිනය  – 2023.09.15

ලියාපදිංචි වීම/ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා –

අධ්‍යාපන අධ්‍යක්ෂ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල.