தமிழ் மொழிமூல ஆசிரியர்களுக்கு: இலங்கை ஆசிரியர் சேவையின் 3 வருடத் தகுதிகாண் காலம், EB I பரீட்சை, இரண்டாம் மொழித் தேர்ச்சி மற்றும் சேவை நிரந்தரமாக்கல் வழிகாட்டியைத் தமிழில் வாசிக்கவும்.
தமிழில் வாசிக்க »
📢 විශේෂ දැනුම් දීමයි: මෙම ලිපිය ඉතා ඉක්මනින් පළ කෙරේ!
ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) වසර 03 ක පරිවාස කාලය සහ සේවය ස්ථිර කිරීම පිළිබඳ කොටස් 05 කින් යුත් සම්පූර්ණ මාර්ගෝපදේශය නිල ගැසට් පත්‍ර සහ චක්‍රලේඛ පදනම් කරගනිමින් සකස් වෙමින් පවතී. තවත් දින දෙක තුනකින් සම්පූර්ණ ලිපිය මෙහි පළ කෙරෙනු ඇත.
මෙම ලිපියෙහි ඇතුළත් වන ප්‍රධාන කොටස් 05
01 කොටස: වසර 03 ක පරිවාස කාලය (Probation Period) සහ විනය විධිවිධාන
රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති (2310/29), වසර 03 ක කාලසටහන, වැටුප් රහිත නිවාඩුවල බලපෑම සහ පරිවාස කාලය දීර්ඝ වීමේ විධිවිධාන.
02 කොටස: පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය (EB I) – නව ගැසට් 2444/21
පැරණි මොඩියුල ක්‍රමය වෙනුවට හඳුන්වා දුන් නව ලිඛිත විභාග ව්‍යුහය (Paper I & II), ස්වයං අධ්‍යයන මොඩියුල, doenets.lk අයදුම් කිරීමේ ක්‍රමය සහ වසර 03 ක කාල සීමාව.
03 කොටස: දෙවන රාජ්‍ය භාෂා ප්‍රවීණතාව (රා.ප. 18/2020, 18/2020(II) සහ 01/2026)
පැය 150 NILET පාඨමාලාව, අ.පො.ස (සා/පෙළ) සමත් වීම සමඟ වාචික පරීක්ෂණය (Oral Test), නිදහස් කිරීම් (Exemption) සහ දිරි දීමනා.
04 කොටස: වාර්ෂික වැටුප් වර්ධකය (පොදු 185) සහ කාර්ය සාධන ඇගයීම
2025–2027 නව වැටුප් වර්ධක අගයන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නව උපදෙස් (ED/02/29/02/02/47) සහ වැටුප් වර්ධක ප්‍රමාද වීම වළක්වා ගැනීමේ පියවර.
05 කොටස: සේවය ස්ථිර කිරීම (Confirmation in Service) ක්‍රියාපටිපාටිය සහ FAQs
අයදුම් කිරීමේ පියවර, පෞද්ගලික ලිපිගොනුවේ යාවත්කාලීන කළ යුතු ලේඛන 11, වැදගත් ප්‍රශ්න 05 සහ නිල රාජ්‍ය වෙබ් අඩවි.
📖 ඔබ තවමත් ලිපිය 01 කියවා නැද්ද?
නවක ගුරු පත්වීම් ලිපියේ කොන්දේසි, වසර 05 ක අනිවාර්ය සේවය, පොදු 169 වෛද්‍ය පරීක්ෂණය, පෞද්ගලික ලිපිගොනුව සහ නිවාඩු විධිවිධාන පිළිබඳ ලිපිය 01 (01 – 05 කොටස්) දැන්ම සම්පූර්ණයෙන්ම කියවන්න.
ලිපිය 01 කියවන්න »
0 Comments