ad

දීපව්‍යාප්ත චිත්‍ර හා රචනා තරඟය - 2022



ශ්රී ලංකා - චීන රාජත්රාන්තික සබඳතා වලට වසර 65 ක් සහ ශ්රී ලංකා - චීන රබර් සහල් ගිවිසුමට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් ශ්රී ලංකා චීන සහයෝගිතා සංගමය විසින් පවත්වන,
" දීපව්යාප්ත චිත්ර හා රචනා තරඟය - 2022".💫
📌චිත්ර තරඟය - 1 - 5 ශ්රේණි දක්වා
📌රචනා තරඟය - 6 සිට 11 ශ්රේණි දක්වා
📍පහත ඇති Google පෝරමය පුරවා ඔබත් අදම ලියාපදිංචි වන්න.
🤩 ජයග්රහකයන්ට වටිනා තෑගි හිමිවේ.🤩
📍සංවිධානය : ශ්රී ලංකා චීන සහයෝගිතා සංගමය🇱🇰🇨🇳