>

ad

Sri Lanka Government Gazette 2021.04.23

01. பிறப்பு இறப்பு பதிவாளர்களைச் சேர்த்துக்கொள்வதற்கான சில வர்த்தமானி அறிவித்தல்கள் இரத்துச் செய்யப்பட்டதற்கான அறிவித்தல்.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව -උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ දැන්වීම්, අවලංගු කිරීම


02. கடற்தொழில் மற்றும் நீரியல் வழங்கள் திணைக்களத்தின் சட்ட உதவியாளர் பதவிக்கான விண்ணப்பம் கோரல் 

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ආශ්‍රිත නිලධාරි සේවා ගණයේ නීති සහකාර තනතුර සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැදවීම



03. தேசிய சமூக நீர் வழங்கல் திணைக்களத்தின் தொழிநுட்ப உத்தியோகத்தர் பதவிக்கான விண்ணப்பம் கோரல் - 40 பதவி வெற்றிடங்கள்

ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරි III ශ්‍රේණියේ තනතුර (MN 03-2016) සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2021 -තනතුරු 40 ක්


04. . நூலகர் பதவிக்கான விண்ணப்பம் கோரப்பட்ட வர்த்தமானி அறிவித்தலின் திருத்தம்.

ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය- 2019 (2020) සංශෝධන


05. නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය 
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනය - මොරටුව පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා ආධුනිකයින් බඳවා ගැනීම - 2021 ජූලි


06. தேசிய சமூக அபிவிருத்தி நிறுவனம்  சமூகப்பணி தொடர்பான ஈராண்டு டிப்ளோமாப் பாடநெறி சிங்களம்/ தமிழ் மொழி மூலம்-2020/ 2021

ජාතික සමාජ සංවර්ධන ආයතනය -සමාජ වැඩ පිළිබඳ දෑවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව
සිංහල මාධ්‍යය/දෙමළ මාධ්‍යය - 2020/2021


Tamil Preview 

Sinhala Preview


English Preview


வர்த்தமானி அறிவித்தலைப் பதிவிறக்க
ගැසට්පත්‍ර භාගත කිරීමට



Gazette Tamil EditionDownload
Gazette Sinhala EditionDownload
Gazette English EditionDownload



Post a Comment

0 Comments